එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/24/2010

ගමක නමක් 36.


ලේසි වගේ දැනුන නිසා ගම් දෙකක්ම ඉදිරිපත් කරමි.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

7 comments:

  1. කන්තලේ සහ මොනරාගල.. හරිනේ??

    ReplyDelete
  2. කන්තලේ
    මොනරාගල

    ReplyDelete
  3. @ ළමයා.
    @ නමක් නැති ඔබ.
    ඔබ දෙදෙනාම නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර ඇත. ස්තූතියි.

    ReplyDelete
  4. @ හා පැටික්කි.
    ඔයත් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර ඇත. ස්තූතියි.

    ReplyDelete
  5. එලකිරි වැඩක් මචන්... නියමයි.... තව ලියපන්.,.,.,
    මෙන්න මගේ උත්තරේ... හරිද කියලා බලාපන්කො එහෙනම්...
    1. කන්තලේ
    2. මොනරාගල

    ReplyDelete
  6. @ දිල්හාන් පාදෙනිය.
    ඔයාගෙ පිලිතුරත් හරි. ස්තූතියි අගය කිරීම ගැන.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.