ගමක නමක් 36.
ලේසි වගේ දැනුන නිසා ගම් දෙකක්ම ඉදිරිපත් කරමි.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
කන්තලේ සහ මොනරාගල.. හරිනේ??
ReplyDeleteකන්තලේ
ReplyDeleteමොනරාගල
කන් තලේ
ReplyDeleteමොණරා ගල
@ ළමයා.
ReplyDelete@ නමක් නැති ඔබ.
ඔබ දෙදෙනාම නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර ඇත. ස්තූතියි.
@ හා පැටික්කි.
ReplyDeleteඔයත් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර ඇත. ස්තූතියි.
එලකිරි වැඩක් මචන්... නියමයි.... තව ලියපන්.,.,.,
ReplyDeleteමෙන්න මගේ උත්තරේ... හරිද කියලා බලාපන්කො එහෙනම්...
1. කන්තලේ
2. මොනරාගල
@ දිල්හාන් පාදෙනිය.
ReplyDeleteඔයාගෙ පිලිතුරත් හරි. ස්තූතියි අගය කිරීම ගැන.