එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/24/2010

ගමක නමක් 35.

මට හිතෙන විදිහට මේකනම් ගොඩක් ලේසි වෙයි වගේ.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8 comments:

  1. නාවලපිටිය

    ReplyDelete
  2. @ හා පැටික්කි.
    ඔයා තමයි අද පලවෙනිය. දෙන්න තියන තෑග්ග ස්තූතිය තමයි. ස්තූතියි. :t

    ReplyDelete
  3. @ ග්‍රෙයි.
    ඔයාව මගෙ ගෙදරට සාදරයෙන් පිලිගන්නව. ඔයගෙපිලිතුරත් හරි. ස්තූතියි.

    ReplyDelete
  4. @ ඉෂාර.
    ඔයාගෙ පිලිතුරුත් නිවැරදියි. ස්තූතියි.

    ReplyDelete
  5. @ ගිහාන්.
    ඔයත් හරි පිල්‍රතුරු ඉදිරිපත් කර තිබුනා. ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.