මට හිතෙන විදිහට මේකනම් ගොඩක් ලේසි වෙයි වගේ.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
නා වල පිටි ය
ReplyDeleteනාවලපිටිය
ReplyDelete@ හා පැටික්කි.
ReplyDeleteඔයා තමයි අද පලවෙනිය. දෙන්න තියන තෑග්ග ස්තූතිය තමයි. ස්තූතියි. :t
@ ග්රෙයි.
ReplyDeleteඔයාව මගෙ ගෙදරට සාදරයෙන් පිලිගන්නව. ඔයගෙපිලිතුරත් හරි. ස්තූතියි.
Nawalapitiya
ReplyDelete@ ඉෂාර.
ReplyDeleteඔයාගෙ පිලිතුරුත් නිවැරදියි. ස්තූතියි.
නාවලපිටිය
ReplyDelete@ ගිහාන්.
ReplyDeleteඔයත් හරි පිල්රතුරු ඉදිරිපත් කර තිබුනා. ස්තූතියි.