එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/19/2010

විලි වහගන්නවද? සංදර්ශනය කරගෙන යනවද?

ඔන්න මම අදත් ඔයාලට තවත් රූප රාමුවක් අරගෙන ආව. යතාර්තෙට මුහුන දෙන්න වෙන අවස්තාවක්. මේ වගේ තමා අපිට හදිසි අනතුරු සිදුවන්නෙ. අපි මේ දිහා බලා හිනා නොවී බුද්දිමත්ව හිතමු. ඔබට හිතෙන දැනෙන දේ, සටහන් කර යන්න.

4 comments:

  1. patta athal....

    ReplyDelete
  2. maru puka

    ReplyDelete
  3. @ නම් නැති ඔබ දෙපලටම ස්තූතියි.

    ReplyDelete
  4. මාරයි විලි වහගන්න ගියෝතින් කොන්ද කඩාගන්නවෙයි නේද.?

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.