එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/22/2010

ගනිතමය ගැටලුව 22

ඔන්න මම අද කාලෙකල පස්සෙ ගනිත ගැටලුවක් ඉදිරිපත් කරන්න යනව. මෙම ගැටලුව මීට කලින් පොඩ්ඩක් වෙනස් විඩිහකට අහස කරා බ්ලොග් එක කරන විදුල හසරංග ඉදිරිපත් කර තිබුන.
හරි දැන් මගෙ ගැටලුව ඉදිරිපත් කරන්නයි යන්නෙ. එක සමාන රත්තරන් බෝල 27 ක් තියනව ඉන් එකක් බරින් අඩුයි. ඒක බැලූ බැල්මට හොයන්න බෑ. ඒක හොයන්න ඉහත රූපයෙ තියන තරාදියක දාල කිරල බලන්න ඕන. මම අහන්නෙ බර අඩු රත්තරන් බොලය හොයාගන්න,
1 මේ තරාදියෙන් කී පාරක් කිරන්න ඕනද?
2 කිරන්නෙ කොහොමද?

4 comments:

  1. 3 times

    1st 9 in a group leaving 9 aside

    2nd 3 in a group leaving 3 aside

    3ed 1 each leaving one aside

    ReplyDelete
  2. 4 සැරයයි.
    මුලින්ම තරාදියෙ දෙපැත්තට බෝල 13-13 දමනවා.පසුව බර අඩු පැත්තේ ඒවා 6-6 ලෙස නැවත තරාදියට දමනවා.නැවතත් බර අඩු පැත්තේ ඒවා 3-3 ලෙස දමනවා.ඉන් පසු 1-1 ලෙස දමා අඩු බර බෝලය සොයා ගන්නවා.

    ReplyDelete
  3. @ එස්. එල්.
    ඔයාගෙ පිලිතුර හරි. ස්තූතියි කමෙන්ට් එකට.
    @ සෝමලාල්.
    ඔයාගෙ පිලිතුරට වඩා නිවැරදියි එස්. එල්. ගෙ පිලිතුර. ඔයාටත් ස්තූතියි.
    :t

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.