එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/10/2010

මුහුනු කීයක් තියනවද?

ඔන්න ඉතින් අද මම ගෙනාව අලුත් දෙයක්. මේක මට සයිබර් අවකාශෙ පියාඹද්දි හමුවුන පින්තූරයක්. මේක ඈතට බලද්දිනම් තනි වයසක රැවුළ වවාගත්ත මිනිසෙක්ගෙ පින්තූරයක් පේන්නෙ. ඒත් මෙහි සැඟවුන මුහුනු තියනව. ඔයාලට පුලුවන්නම් කියන්න මෙතන මූහුනු කීයක් තියනවද කියල?

9 comments:

  1. අඩා ඕකේ මූණු 7 ක් තියනවා.. මමත් දාන්න හිටියේ.. කමක් නෑ... නෝ ප්‍රොබ්ලම් ෆුල් ආතල්‍

    www.geeth.tk

    ReplyDelete
  2. බල්ලගේ මූණයි 8 යි

    ReplyDelete
  3. 8 ක් තියෙනවා.සත්තුන්ගේ මුණුත් එක්ක..

    ReplyDelete
  4. මිනිස් මූනු 9ක් තියෙනවා

    ReplyDelete
  5. මුණු 12 ක් තියෙනවා

    ReplyDelete
  6. ගීත්ට, මට ගොඩක් කනගාටුයි. මොනව කරන්නද මම ඉස්සර උනා. ස්තූතියි අදහස් වලට. ආ........ තව දෙයක් ඔයා කිව්ව මිනිස් මූනු ගනන වැරදියි.

    ReplyDelete
  7. ඇඩ්මින්ටත්, සංජුටත්, නමක් නැති දෙදෙනාටත්, මට ආපු ගාන අනුව බලද්දි, එක්කෝ මම වැරදියි, නැත්නම් ඔයාල ඔක්කොම වැරදියි. ඔයාලටත් ස්තූතියි.

    ReplyDelete
  8. මූනු 4 ක් පැහැදිලිව පේනව. කපුට ඉන්න කනුව දෙපත්තෙත් මුනු 2 ක් වගේ පේනව. එතනම ඉස්සරහ බලන් ඉන්න මූනකුත් තියෙද කොහෙද. තව අර ගෑනු කෙනාගෙ අතේ ලමයෙක් ඉන්නවනම් එයාටත් මූනක් ඇති.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.