එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/08/2010

ගණිතමය ගැටලුවක්ද? ප්‍රෙහෙළිකාවක්ද?


මෙම පින්තූරයේ ඉහලින් ඇති ත්‍රී කෝණයට සමානව එහි ඇති ජ්‍යමිතික රූපයන් වෙනස් කරමින් පහල ත්‍රී කෝණය සාදා ඇත. නමුත් පහල ත්‍රී කෝණයෙ කොටුවක් ඉතුරු වෙලා. ඒ කොහොමද??????? ඔයාලට පුලුවන්ද මේකට පිලිතුරක් හොයන්ඩ? බලමු එහෙනම් ට්‍රයි එකක් දාල.

2 comments:

  1. ලා කොලපාට උඩින් තියන කොටුවේ කොටු 7 යි
    අනිත් ලා කොලපාට හැඩය කොටු 8 යි
    තද කොලපාට ත්‍රිකෝණ 2 ම කොටු ගනන සමානයි.
    රතු ත්‍රිකෝණ 2 ත් සමානයි.

    නමුත් රතු ත්‍රිකෝණය හා තද කොලපාට ත්‍රිකෝණ පිහිටි ස්ථාන වෙනස් වූ නිසා මෙය සිදු වූවා වෙන්න බැරිද ??

    ReplyDelete
  2. මේවත් බැලුවොත්.

    http://geethworld.blogspot.com/search/label/%E0%B6%87%E0%B7%83%20%E0%B6%BB%E0%B7%80%E0%B6%A7%E0%B6%B8%E0%B7%94%20%E0%B6%BD%E0%B7%92%E0%B6%B4%E0%B7%92%20%E0%B6%B4%E0%B7%99%E0%B6%BD

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.