
මගේ ප්‍රශ්ණය, මෙම රූපසටහනේ අති ගිනිකූරු 9 යෙන්, ගිනිකූරු 3 ක් පමනක් එහා මෙහා කර ත්‍රීකෝණ 5 ක් එන ලෙස රූපසටහන වෙනස් කල යුතුයි. ත්‍රීකෝණ 5 ම එක සමන වීමට අවශ්‍ය නැත.
මම මෙම රූප සටහනේ, ගිනිකූරු වලට නිල් අංකත්, එම ගිනිකූරු ඉවත්කර ආපසු තබන තැන් වලට කොළ අංකත්, යොදා ඇත. තවද ඔබ පිලිතුරු සැපයීමේදී (නිල් 5 = කොළ 15) ලෙස ලිවීමෙන් ඔබටත්, මටත්, බලන අයටත්, එය පැහැදිලි වෙනු ඇත.
නොතේරෙන තැනක් හෝ අඩුපාඩු ඇත්නම් කරුණාකරල මාව දැනුවත් කරන්න. ස්තූතියි..........................
නිල් 3 = කොළ 5
ReplyDeleteනිල් 7 = කොළ 6
නිල් 1 = කොළ 14
නිල් 9 = කොළ 15
අහ් වැරදුනානෙ... ගිනිකුරූ 3 යි නෙ හොලවන්න පුලුවන් :D
ReplyDeleteනිල් 9 = කොළ 3
නිල් 7 = කොළ 4
නිල් 8 = කොළ 14
නිල්1 = කොළ7
ReplyDeleteනිල්2 = කොළ8
නිල්3 = කොළ15
ඔබ දෙපලටම ස්තූතියි.
ReplyDeleteනිල්8 = කොළ3
ReplyDeleteනිල්9 = කොළ4
නිල්7 = කොළ14