එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/01/2010

ගනිතමය ගැටලුව 18

මම ඉදිරිපත් කරන ගනිත ගැටලු වල දෝශ අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන්න. එහෙම උනාම, මගෙ ඉදිරි ගමනට ඒක ලොකු හයියක් වේවි. ඔන්න එහෙනම් අදත් ගැටලුවක් ඉදිරිපත් කරන්නයි යන්නෙ. මේකත් මම ඉදිරිපත් කල 16 වන ගැටලුව වගේ. ඔබට පේනව අති රූපසටහනේ ගිනිකූරු 9 කින්, ජ්‍යමිතික රූපයක් සාදා ඇති ආකාරය.


මගේ ප්‍රශ්ණය, මෙම රූපසටහනේ අති ගිනිකූරු 9 යෙන්, ගිනිකූරු 3 ක් පමනක් එහා මෙහා කර ත්‍රීකෝණ 5 ක් එන ලෙස රූපසටහන වෙනස් කල යුතුයි. ත්‍රීකෝණ 5 ම එක සමන වීමට අවශ්‍ය නැත.
මම මෙම රූප සටහනේ, ගිනිකූරු වලට නිල් අංකත්, එම ගිනිකූරු ඉවත්කර ආපසු තබන තැන් වලට කොළ අංකත්, යොදා ඇත. තවද ඔබ පිලිතුරු සැපයීමේදී (නිල් 5 = කොළ 15) ලෙස ලිවීමෙන් ඔබටත්, මටත්, බලන අයටත්, එය පැහැදිලි වෙනු ඇත.
නොතේරෙන තැනක් හෝ අඩුපාඩු ඇත්නම් කරුණාකරල මාව දැනුවත් කරන්න. ස්තූතියි..........................

5 comments:

  1. නිල් 3 = කොළ 5
    නිල් 7 = කොළ 6
    නිල් 1 = කොළ 14
    නිල් 9 = කොළ 15

    ReplyDelete
  2. අහ් වැරදුනානෙ... ගිනිකුරූ 3 යි නෙ හොලවන්න පුලුවන් :D

    නිල් 9 = කොළ 3
    නිල් 7 = කොළ 4
    නිල් 8 = කොළ 14

    ReplyDelete
  3. නිල්1 = කොළ7
    නිල්2 = කොළ8
    නිල්3 = කොළ15

    ReplyDelete
  4. ඔබ දෙපලටම ස්තූතියි.

    ReplyDelete
  5. නිල්8 = කොළ3
    නිල්9 = කොළ4
    නිල්7 = කොළ14

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.