එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/08/2010

අමුතු තාලෙ ගැටලුවක් 2


මේ තියෙන්නෙ ආදේශකය.

මම මේ ක්‍රමයටම ගැටලුවක් ඉදිරිපත් කලා. එහි මෙය විසඳන ආකාරය සඳහන් කලත්, ඔබේ පහසුව තකා නැවත ඉදිරිපත් කරමි. මේක විසඳන්නෙ මෙහෙමයි. ඔබට පේනව ආදර්ශක රූප සටහනෙ එක් එක් අකුරට යටින් සංකේතයක් යොදල තියනව. දැන් ඒ ඒ සංකේතයට අදාල අකුරු මතක තබා ගනිමින්, ඊට පහලින් තිබෙන සංකේත වලින් කියවෙන සිංහල වාක්‍ය මොකක්ද?, කියා ඔබ සෙවිය යුතුයි. හැබැයි මේකට යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කලරන්න වෙනව. තවත් පැහැදිලි කරනවනම්, ඉහලින් ඇති සංකේත වලට අදාල ඉංග්‍රීසි අකුරු ටික යුනකෝඩ් පුවරුවෙ ටයිප් කිරීමෙන් ලැබෙන, සිංහල වාක්‍ය තමයි මට අවශ්‍ය කරන පිලිතුර.ඇඩ්මින්ගේ ඉල්ලීම මත මෙම ගෙටලුව ඉදිරිපත් කරමි.

4 comments:

  1. උඩින් තියන ඇඩ් බම්බුව අයින් කළොත් එළ..

    ReplyDelete
  2. සරා මම මේකෙ ඇඩ් නවත්තන්න ට්‍රයි කෙරුව. අමාරුයි.කහ පාටින් තියන hide ad ක්ලික් කරන්න. අනිකට ක්ලික් close කරන්න.

    ReplyDelete
  3. අඩුකර ටිකක් අකුරු...
    පැටලුවානම් ටිකක් යහලු...
    වැඩේ වෙයි අපූරු...
    මොලේ යහමින් වෙහෙසූ...

    "දැනුම" ඔපලා දිලීමට..
    "බෙදාගමු" අප සැවොම වී නොපසුබට...
    "සමගින්" පීටර් තු‍ටුකොට
    "ඔබත් " හා අපත් සරි කොට
    "එකවන්න" දැයේ දියුණට

    ReplyDelete
  4. තිස්සගේ කවි පද
    කියෙව්වා රස විඳ
    ගොනුකර පිලිතුරද
    ගොතා ඇත පේලි පද

    ඔබත් ලියනවද කවි
    තරගෙට මඩුවේදි කවි
    මමත් ලියනෙමි කවි
    හමුවෙමු මඩුවේදි කවි

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.