
මේ තියෙන්නෙ ආදේශකය.

මම මේ ක්‍රමයටම ගැටලුවක් ඉදිරිපත් කලා. එහි මෙය විසඳන ආකාරය සඳහන් කලත්, ඔබේ පහසුව තකා නැවත ඉදිරිපත් කරමි. මේක විසඳන්නෙ මෙහෙමයි. ඔබට පේනව ආදර්ශක රූප සටහනෙ එක් එක් අකුරට යටින් සංකේතයක් යොදල තියනව. දැන් ඒ ඒ සංකේතයට අදාල අකුරු මතක තබා ගනිමින්, ඊට පහලින් තිබෙන සංකේත වලින් කියවෙන සිංහල වාක්‍ය මොකක්ද?, කියා ඔබ සෙවිය යුතුයි. හැබැයි මේකට යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කලරන්න වෙනව. තවත් පැහැදිලි කරනවනම්, ඉහලින් ඇති සංකේත වලට අදාල ඉංග්‍රීසි අකුරු ටික යුනකෝඩ් පුවරුවෙ ටයිප් කිරීමෙන් ලැබෙන, සිංහල වාක්‍ය තමයි මට අවශ්‍ය කරන පිලිතුර.ඇඩ්මින්ගේ ඉල්ලීම මත මෙම ගෙටලුව ඉදිරිපත් කරමි.
උඩින් තියන ඇඩ් බම්බුව අයින් කළොත් එළ..
ReplyDeleteසරා මම මේකෙ ඇඩ් නවත්තන්න ට්‍රයි කෙරුව. අමාරුයි.කහ පාටින් තියන hide ad ක්ලික් කරන්න. අනිකට ක්ලික් close කරන්න.
ReplyDeleteඅඩුකර ටිකක් අකුරු...
ReplyDeleteපැටලුවානම් ටිකක් යහලු...
වැඩේ වෙයි අපූරු...
මොලේ යහමින් වෙහෙසූ...
"දැනුම" ඔපලා දිලීමට..
"බෙදාගමු" අප සැවොම වී නොපසුබට...
"සමගින්" පීටර් තුටුකොට
"ඔබත් " හා අපත් සරි කොට
"එකවන්න" දැයේ දියුණට
තිස්සගේ කවි පද
ReplyDeleteකියෙව්වා රස විඳ
ගොනුකර පිලිතුරද
ගොතා ඇත පේලි පද
ඔබත් ලියනවද කවි
තරගෙට මඩුවේදි කවි
මමත් ලියනෙමි කවි
හමුවෙමු මඩුවේදි කවි