එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/30/2010

ගනිතමය ගැටලුව 17 ට පිලිතුරු


ගනිතමය ගැටලුව 17 ට පිලිතුරු ලෙස මෙම රූප සටහන ඉදිරිපත් කරමි. එම ගැටලුවට මෙතනින් යන්න.

3 comments:

  1. මේක චාටර්... එච්චර හිතන්න දෙයක් නැහැ. ගොබ්බයි...

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි, ඔයාගෙ අදහසට. මම හොඳ දෙයක් දෙන්න උත්සහ කරන්නම්.

    ReplyDelete
  3. බොහොම අගයකරනවා ඔබගේ නිහතමානී බව. ඇත්තටම මට ඔබට ඉහතදී අපහාස කරන්න උවමනාවක් තිබුනේ නැහැ. මම මේ ගැටලුව විසඳන්න උත්සාහ කරලා, ඔබ දීලා තිබුන විසඳුම බලද්දී මට පොඩ්ඩක් තදවුනා. ඒකයි. පෞද්ගලිකව කිසිම අමනාපයක් නැහැ. :) . මේ වැඩේ මම අගය කරනවා.... නමුත් ගණිත ගැටළුවක් උනාම ටිකක් තර්කානුකූල විසඳුමක් ලබාගන්න පුළුවන් වෙන්න හදනවනම් හොඳයි. මම ඔබට සුභ පතනවා. HAKUNA MATATA!

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.