එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/12/2011

ලෝකයම හොල්ලපු රජ මගුලට මේ විහිලුව කාගෙන්ද?


එන්ගලන්තෙ රජ මගුල ඔයාල කවුරුත් දන්නවනෙ. ඒත් මේ වීඩියෝ එකේ තියෙන්නෙ කාගෙ හරි විහිළුවක්. මේ ගැන ඔයාලගෙ අදහස් මොනවද? ඔයාලට හිතෙන දේ ලියන්න. හැබැයි අසභ්‍යය නොවෙන දේ. ස්තූතියි.

7 comments:

  1. This comment has been removed by the author.

    ReplyDelete
  2. මෙ බොලොග් තිම් එක කෑත නෑද්ද හෙඩ්ලඉන් එක වෙනස් කරන්න මවුස් highlight එක කරන එක නතර කරන්න බලන්න ආමාරුයි එක post හොදයි ස්තුති සුබ ආනාගතයක්

    ReplyDelete
  3. Pattai.......maru Maxa...!!!

    ReplyDelete
  4. @ ශොහාන්
    ස්තූතියි ඔයාගෙ අදහස් වලට. මම උත්සහ කරල බලන්නම් වනසක් කරන්න.

    ReplyDelete
  5. @ නම්ක්නැති ඔබ දෙදෙනා.
    මොනයම් ක්‍රමයකින් හෝ අදහස් පලකලාට ඔයාලටත් ස්තූතියි.

    ReplyDelete
  6. පට්ට

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.