එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/01/2011

ක්‍රිකට් සජීවීව නරඹමු.

අපි කවුරුත් පුල පුලා බලාගෙන ඉන්නෙ, ඉන්දියාවෙ මුම්බායි වල පැවැත්වෙන ලෝක කුසලාන අවසන් මහා තරගය ඉන්දියාව දිනයිද, ලංකාව දිනයිද කියා නේද? ඒත් ඒ තරඟය ස්ජීවීව නැරඹීම පිට රට ඉන්න අපිට ටිකක් දුස්කරයි. ඒ නිසා මම හිතුව මේ වගේ සබැඳි ටිකක් ඔයාලට දෙන්න. මේ වගෙ සමහරක් ඔයාල පවිච්චි කරනවත් ඇති. නමුත් දුස්කරතා ඇතිවන නිසා හොඳ එකක් තෝරගෙන බලන්න. ප්‍රස්ණ තියනවනම් විමසන්න. හැබැයි හෙට තරඟය පටන් ගන්න කලින්. ස්තූතියි.

1. සබැඳිය.
2. සබැඳිය.
3. සබැඳිය.
4. සබැඳිය.
5. සබැඳිය.
6. සබැඳිය.
7. සබැඳිය.
8. සබැඳිය.
9. සබැඳිය.

2 comments:

  1. වටිනවා. ස්තූතියි

    ReplyDelete
  2. @ රොබින්.
    ස්තූතියි ඔයාටත්.
    :b

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.