එම්.පී.3 අහන්න මෙතනින් යන්න

12/18/2010

2011 දිනදසුනක් ඕන කර තිබේ.

මට 2011 දිනදසුනක් ඕන කර තිබේ. මේහි වැදගත්ම කරුන, පෝය නිවාඩු ඇතුලු අනිකුත් රජයේ නිවාඩු දිනයන් ඇතුලත් වී තිබීමයි. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මේ උදව්ව කරන්න. ස්තූතියි.

5 comments:

  1. පහල ලින්ක් එකෙන් ඩ්වුන්ලෝඩ් කරගන්න

    www.documents.gov.lk/Calendar/Calendar2011/2011(E)Sgn.pdf

    ReplyDelete
  2. එහෙම එකක් දැක්කෙත් නෑ හොයාගන්න ඕනෙ 1ක්

    ReplyDelete
  3. සහෝ මෙන්න මෙතන තියනවා පොඩි සොෆ්ට් වෙයා කෑල්ලක්... අන්න එකෙන් ඔයට වෑඩේ කරගන්න පුලුවන් වෙයි

    හෑබෑයි බොය නිවාඩු වෑටෙන්නෙ නම් නෑ..එත එකට එවා එකතු කරන්න් අපුලුවන්...

    එහෙනම් ජයවෙවා!!!!!!!!!!

    ReplyDelete
  4. මෙතැනින් බාගන්න පුලුවන්:

    http://www.documents.gov.lk/Calendar/Calendar2011/2011(E)Sgn.pdf

    ReplyDelete
  5. @ දෝන.
    @ ගල්මල්.
    ඔයාල දෙන්නට ගොඩක් ස්තූතියි. මට උදව් කලාට.
    @ සංකල්පනා.
    @ ඉලංදාරියා.
    ඔය දෙපලටත් ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.