එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/25/2010

වේග රිදිම ගීතයකට, රිකී මාටින්


එච්.ආර්.ජෝතිපාලගෙ ගෝවේ ගෑණු පරාදයි කියන සිංදුව රිකී මාර්ටින්ගෙ වීඩියෝ එකකට කවල. කරපු කෙනා ලස්සනට වැඩේ කරල තියනව. ඔයාලත් බලන්නකො.

2 comments:

  1. මේ ගීතය මුලින් ගායනා කළේ එඩී ජූනියර් කියන ශිල්පියා.. පසුව සඳුන් විජේසිරි කියන ශිල්පියා ගායනා කරනවා..

    ReplyDelete
  2. @ ගිහාන්.
    මම කුඩා දවස්වල ඉදලම් හිතන් උන්නෙ. මේක ජෝතිපාල කියනව කියල. දැනුවත් කලාට ස්තූතියි. :k

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.