එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/24/2010

වෙනස්කම් හතක් හොයමු.


අද මම ඔයාලට ගෙනාව අලුත්ම දෙයක්. ඔයාලට පේනව ඇති ඉහත චිත්‍ර දෙක බැලූ බැල්මට දෙකම සමාණයි. නමුත්, පලමු රූපයට වඩා දෙවන රූපයෙ වෙනස්කම් හතක් තියනව පුලුවන්නම් හොයන්න. අඩුපාඩු තියනවනම් පෙන්නල දෙන්න.

2 comments:

  1. 1.සීයගේ දකුණු පැත්තේ ඇහි බම
    2.බබාගේ නහය
    3.පුටු ඇන්දේ ලොකු රැල්ලක් තියෙන තැනක් තියනව
    4.සීයගේ වම් කකුලේ සපත්තුවේ එක කොටුවක් ඈත් වෙලා
    5.බබාගේ ගවුමේ සායේ එක තිතක් වැඩි තැනක් තියනව
    6.සීයගේ තොප්පියේ තියන පුලුන් බෝලේ වෙනස්
    7.සීයගේ තොප්පියේ දකුණු ඇහි බැම ලඟ පුංචි ගැට්ටක් තියෙනව

    ReplyDelete
  2. @ හා පැටික්කි.
    ඔයාගෙ පිලිතුරු හරි . ස්තූතියි ඔයාට පිලිතුරු ලිවීම ගැන. :t

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.