එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/22/2010

ලොක ප්‍රසිද්ද මින් මැදුරක් නරඹමු.








අද මම ඔයාලව රැගෙන යන්නෙ, ඉතාලියෙ ජෙනෝව නගරයෙ පිහිටි ලොක ප්‍රසිද්ද මින් මැදුර බැලිම සදහායි. මෙහි පෙනෙන ෆොටෝ වලින් ඔයාලට මින් මැදුරෙ ඉදිරි පස හා අනිකුත් පැති වලින් පෙනෙන ආකාර පිලිඹදව වැටහීමක් ගෙන දෙයි. මෙම මින් මැදුර සම්පූර්ණයෙන්ම මුහුදෙ හදපු නැවක තමයි තියෙන්නෙ. හැබැයි මෙය ගොඩබිමට යාකර තනා ඇත.
මෙම නැව තට්ටු තුනකින් සමන් විතයි. මෙය නැරඹීමට යන හැම කෙනෙක්වම ඇතුල්වන තැනින් ෆොටෝ එකක් ගන්නව. තමන්ට කැමති විදිහකට එම ෆොටෝ එක ගන්න පුලුවන්. අපි පිට වෙනකොට ඒ ෆොටෝ සියල්ල, ඔවුන් අපට නැරඹීමට සලස්වනව. අපි කැමතිනම් මුදල් ගෙවා ඒවා මිලදී ගැනීමට පුලුවන්. මෙහි තව විශෙෂත්වයක් තමයි, ඔවුන් අපට ත්‍රීමාණ වීඩියෝවක් නැරඹීමට සලස්වනව. එයත් මුහුදෙ මිනීකන මෝරු වගේ ඉතා සංකීර්න දර්ශණ කීපයකි. තව දෙයක් තමයි, ඩොල්ෆින් මාළු ඉන්න ටැංකිය ගාව, ඔවුන්ගේ සංදර්ශණයක් නැරඹීමට හැකිවීම. දැන් මම අවස්තාව දෙනව වීඩියෝ එක නරඹන්න.

2 comments:

  1. විඩියෝ එක නම් සෝයි..................... ලස්සන පාට පාට ආවුවෝ ගොඩ්ඩා....යි....... අන්තිමට හිටපු කබා මත්තුරුත් නියමයි..............

    ReplyDelete
  2. @ හා පැටික්කි.
    අගය කිරීම ගැන ගොඩක් ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.