එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/25/2010

ගමක නමක් 39.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

13 comments:

  1. @ බන්ඩාර.
    ඔයාගෙ පිලිතුර හරි. ස්තූතියි.

    ReplyDelete
  2. ඉබ්බාගමුව

    ReplyDelete
  3. ඉබ්බන්ගමුව නේද?

    ReplyDelete
  4. ඉබිබාගමුව

    ReplyDelete
  5. @ 2 එස්.එල්.
    @ 3 ඉෂාර.
    @ 4 පුබුදු.
    @ 5 චාණක.
    @ 6 සචින්
    @ 7 හා පැටික්කි.
    @ 8 ගිහාන්.
    @ 9 ප්‍රසන්න.
    @ 10විහඟ ගීතය.
    @ 11සෝමලාල්.
    ඔයාල සියලු දෙනාම මම අංක දැමූ අනු පිලිවෙලට නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර තිබුනා. මගේ ස්තූතිය ඔබ සියළු දෙනාටම. පුබුදු හා සචින් පොඩ්ඩක් එහෙ මෙහෙ ගිහින්.
    ආ... තව දෙයක් කියන්න අමතක උනා. මම මේ දැන් ප්‍රංශයේ ලූඩ්ස් නගරය බලා වන්දනා චාරිකාවක් යනව. එන්නෙ ඉරිද. අපි ඉරිද හමුවෙමු. චෙරියෝ.....................

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.