එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/25/2010

ගමක නමක් 38.

මෙයත් ගමක නමක් 33 වගේ. අපැහැදිලිනම් ගිහින් බලන්න.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

9 comments:

  1. පලමු ඉඟියෙන් අදහස් වෙන වචෙනම තව විදිහකට කියනවනම්, අපි කාට හරි දානයක් දෙන්නෙ, ....කර ගන්න. :p

    ReplyDelete
  2. පිලියන්දල :)
    යට ඊතල ටිකෙන් තමා වැඩේ ඩයල් උනේ..නැත්නම් ඩයල් වෙන්නෙම නෑ.

    ReplyDelete
  3. @ ග්‍රෙයි.
    @ එස්.එල්.
    @ මැනික්.
    ඔයාල තිදෙනම නිවැරදි පිලිතුරු ඉදිරිපත් කලා. ස්තූතියි.

    ReplyDelete
  4. පිළියන්දල. :b :b

    ReplyDelete
  5. @ ළමයා.
    ඔබේ පිලිතුරත් නිවැරදියි.ස්තූතියි.

    ReplyDelete
  6. පිලියන්දල

    ReplyDelete
  7. @ සෝමලාල්.
    ඔබේ පිලිතුරත් නිවැරදියි. ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.