එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/24/2010

ගමක නමක් 37.

සැ:යු: මෙය අසභ්‍ය දේ ප්‍රදර්ශණය කිරීමක් නොව, හුදෙක් ඉඟියක් සඳහා පමනක් බාවිතා කලෙමි. කා හට හෝ අපහසුතාවයක් හරි කරදරයක් හරි වූවානම්, මාගේ අවංක කනගාටුව හා සමාව ඉල්ලා සිටිමි.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8 comments:

  1. තංගල්ල නේ??????

    ReplyDelete
  2. @ එස්.එල්.
    @ හා පැටික්කි.
    @ චමිදේවා.
    @ සචින්.
    @ මැණික්.
    @ ළමයා.
    ඔයාල සියළු දෙනාගෙම පිලිතුරු නිවැරදියි.
    @ ප්‍රසන්න.
    ඔයා චුට්ටක් විතර පටලගෙන.
    සියළු දෙනාටම මගේ ස්තූතිට්ය....

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.