එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/23/2010

ගමක නමක් 33.

මම මේ ආකාරයෙ ගැටලුවක් ඉදිරිපත් කලා ගමක නමක් 16 තුලින්. ඔයාලට මේ ගැන ගැටලුවක් තියනවනම් ගිගින් බලන්න.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.

කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

6 comments:

  1. @ චාණක.
    ඔයාගෙ පිලිතුර හරි. ස්තූතියි.

    ReplyDelete
  2. @චාණක

    mokadda ban, apiat kiyapanko machan
    hiks

    ReplyDelete
  3. @ හා පැටික්කි.
    ඔයත් හරි. ස්තූති වේවා!

    ReplyDelete
  4. @ බිගූ.
    හා.. හා.. කොපි කිරීම තහනම්. හික්ස්.... :p
    කාලෙකට පස්සෙ අපේ ගෙවල් පැත්තෙ....
    පොඩ්ඩක් ඉඳගත්තනම්.....
    හාමිනේ ............ තේ එකක් ගෙනාවන්ම්...
    මේ අපේ බිගූ කොලුව ඇවිල්ල....

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.