එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/22/2010

ගමක නමක් 32.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

11 comments:

  1. කොච්චිකඩේ

    ReplyDelete
  2. @ හ පැටික්කි.
    අද මුලින්ම ඔයා. පිලිතුරුත් හරි. හා.. හා.. විභාගෙ ඉවර උනාට කමක් නෑ, පොතක් පතක් බලාගන්න. හික්ස්...... ස්තූතියි නංගියට.
    :t

    ReplyDelete
  3. @ නමක් නැති ඔබ.
    ඔබේ පිලිතුරත් හරි. ස්තූතියි. :t

    ReplyDelete
  4. කොච්චිකඩේ

    ReplyDelete
  5. මම හිතන්නෙ කොච්චි කඩේ වෙන්න ඇති...

    ReplyDelete
  6. ටිකක් පරක්කු වෙලයි මේ පැත්තට ආවේ
    පිළිතුර : කොච්චිකඩේ

    ReplyDelete
  7. @ ප්‍රසන්න. :t
    @ සෝමලාල්. :t
    @ ගාමින්ද. :t
    @ මැනික්. :t
    ඔයාල සියලු දෙනාම නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර තිබුනා. ස්තූතියි.

    ReplyDelete
  8. @ ඉෂාර.
    ඔයත හරි උත්තරේ දීල තිබුන. ස්තූතියි. :t

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.