එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/22/2010

ගමක නමක් 31.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8 comments:

  1. අඹකදවිල

    ReplyDelete
  2. @ නමක් නැති ඔබ.
    ඔබේ පිලිතුරු නිවැරදියි. ස්තූතියි.

    ReplyDelete
  3. @ ප්‍රසන්න.
    @ චාණක.
    ඔයාල දෙන්න ඉතා ආසන්නයෙන් ගිහි තියනව. සමහර විට මේ ගම අසා නැති නිසා වෙන්න ඕන. ස්තූතියි උත්සහයට.
    @ සෝමලාල්.
    ඔබේ පිලිතුර නිවැරදියි.

    ReplyDelete
  4. අඹගහවිල කියල ගමක් තියෙනවා ගාල්ල පැත්තෙ
    කොහොම වුණත් ඉඟියෙ හැටියට කඳ කියන එක හරි.
    අඹකඳවිල ගැනනම් අහලා නෑ. ඒක තියෙන්නෙ කොයි පැත්තෙද?

    ReplyDelete
  5. @ චාණක.
    මේ ගම තියෙන්නෙ හලාවත වැල්ල පාරෙ.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.