එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/26/2010

මෙහි කුමක් තිබේද?

මෙම චායාරූපය බැලූ බැල්මට, සමහර අයට තිරස් ඉරි ගොඩක් පමනක් පෙනේවි. නමුත් මේ රූපය දිහා යම් වෙලාවක් බලා සිටීමේදී එක අවස්තාවක ඔබට පෙනේවි. මෙය තුල පිරිමියෙකුගෙ රූපයක් ඇති බව. එසේත් නොපෙනෙයිනම්; ඔබගේ අතක ඇඟිල්ලක්, මොනිටරයටත් ඔබගේ මූනටත් මැදින් ඔසවා ඇගිල්ල දෙස බලන ගමන් රූපය බලන්න. දැන් අනිවාර්යෙන්ම ඔබට පැහැදිලිව පෙනේවි.

14 comments:

  1. hmm........
    man dhAkka kaagedhoe muunak thiyea....... :m

    (SRY 4 using singlish......)

    ReplyDelete
  2. @ හා පැටික්කි.
    ඔයා දැක්කද? මේ ඉන්නෙ මම නෙමේ හරිද?

    ReplyDelete
  3. හේ හේ..... මරු...
    ඕක LCD monitor එකේදි පේනව ලාවට... ඒත් CRT monitor වලදි අර ඇඟිල්ලෙ සීන් එක ඕන කරනවා....

    ReplyDelete
  4. @ සහන්.
    ඔයාගෙ අදහසත් වැදගත් වෙයි මේක බලන අයට. ස්තූතියි සහන්.

    ReplyDelete
  5. නැහැ මට නම් CRT එකෙත් හොදට පෙනුනා :b

    ReplyDelete
  6. @ පුබ්බ.
    සමාවෙන්න ඕන නම වැරදියට ලියවුනානම්. අදහස් පලකලාට ස්තූතියි.

    ReplyDelete
  7. හික් හික් :e මම පුබ්බා සහෝ.ඕක ගනන් ගන්න දෙයක්ද අප්පා

    ReplyDelete
  8. මූනක් වගේ නම් පේනවා...ඒත් මම නම් නෙමෙයි.

    ReplyDelete
  9. @ පුබ්බ
    ඔයා නියතමානී කෙනෙක්.
    @ ගීතික ඩිල්රුක්.
    ඔයාටත් ස්තූතියි, අදහස් වලට.

    ReplyDelete
  10. @ සාගර සංජීව.
    ස්තූතියි ඔයාගෙ අගය කිරීමට.

    ReplyDelete
  11. මමත් රූපෙ දැක්ක ක්ෂණයෙන් ඒ මූණ දැක්ක. පාවිච්චි කරන්නෙ නම් ලැප්ටොප් එකක්. :)

    ReplyDelete
  12. @ මාදව හබරකඩ.
    කෙසේ හෝ ඔයත් දැක්කනෙ. ස්තූතියි කියල ගියාට.

    ReplyDelete
  13. HODATA PENAWANE AIYE

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.