එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/19/2010

ගනිතමය මැජික් එකක්

12345679 x 45 = 555 555 555
12345679 x 54 = 666 666 666
12345679 x 63 = 777 777 777
12345679 x 72 = 888 888 888
12345679 x 81 = 999 999 999

12345679 x 999 999 999
=
12345678987654321
මේක මැජික් එකක් වගේ කිව්වොත් නිවැරදියි. මොකද බලන්න මේ ඉලක්කම් දිහා, හරි පුදුමයි නේද? සමහර විට ඔබ මෙය මීට කලින් දැන තියෙන්න ඇති. එහෙම උනත් මතකය අලුත් වෙනවනෙ. මේකෙ ගුන දොස් හා අඩුපාඩු පෙන්න දෙන්න. මම හැම දාම අඩුවෙන් ලියන නිසා අදත් මේ ඇති. ස්තූතියි.

6 comments:

  1. දහයේ පාදයේ නිසයි ඔය.. ඔය සමමිතිය ඕනම පාදයකට තියනවා..

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. දහයේ පාදයේ නිසයි ඔය.. ඔය සමමිතිය ඕනම පාදයකට තියනවා..

    ReplyDelete
  4. ශා නියමයි
    අපි www.sriwow.info

    ReplyDelete
  5. සෝරෝ, ස්තූතියි..... කවි මඩුව මරු නේද? ආයෙත් හමුවෙමු.

    චැම්පයර්ට, ඔයාටත් ස්තූතියි,

    ශ්‍රී වොව්, මගෙ සයිඩ් එකෙන් ඔයාගෙ සයිඩ් එකට යන්න ලින්ක් එකක් දැම්ම.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.