එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/22/2010

තන් වැසියා

මම මේක ලියන්නෙ. මට ගිය සිකුරාද මුනගැසුනු පුද්ගලයෙක් නිසයි. ඔහු නමින් කපිල. ඔහු ඉන්නෙ ඉතාලියෙ කතානිය නගරයට ආසන්නව. ඔහු මාධ්‍යවේදියෙක්. ඔහුගේ රූපවාහිනි වැඩසටහනක් කරන්න තමයි, වෙරෝන නගරයට ආවෙ. ඒ අතරතුර අපි හදුන ගත්ත. ඔහු හාමුදුරු නමක් සමග කල සම්මුක සාකච්චාවක් තමයි මේ වීඩියෝ එකේ තියෙන්නෙ. ඔයාලට ප්‍රයෝජනවත් වේවි කියල මම හිතනව.

No comments:

Post a Comment

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.