එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/17/2010

ඇති තරන් හිනා වෙන්න.

ඇති තරන් හිනා වෙන්න.
හිනා වෙවී තර වෙන්න.

මේ වීඩියෝ එක බලපු ගමන් හිනා නොවෙන අයත්, හිනා වෙනව. ඇති තරන් හිනා වෙලා විනෝද වෙන්න...
මිනිහෙක් අමාරුවෙ වැටුනහම අපි හිනා වෙන්න හොඳ නෑ නේද???....ඒත් මේව බලපුවහම හිනා නොවී කොහොමද?
නිකම්ම යන්න එපා මටත් මොනව හරි කියල යන්න, අමතක කරන්න එපා හොඳේ.

9 comments:

  1. හෙ හේ නියමයි ආ... දැන් ගණිත ගැටළු නවත්වලාද ;)

    ReplyDelete
  2. ඇත්තටම ඔව් කමක් නෑ. නිර්මාණශීලී මිනිස්සු බිහි වෙන්නෙ එහෙමයි. ගහල බැනල තරවටු කරල දරුවන්ගෙ නිර්මාණශීලී මනස අඩපණ කරන එක නෙමෙයි වැඩිහිටියන්ගෙ යුතුකම.

    ReplyDelete
  3. නියමයි පිටර්,පපරිස්සිමො මම බලන වැඩසටහනක්

    ReplyDelete
  4. elama tama

    ReplyDelete
  5. රොයිලිට, මම ගනිත ගැටලු ඉදිරිපත් කිරීම නැවත්තුවම නෙමෙයි.. ඒකෙන් ටිකක් ඈත් උනා. ඒකට හේතු ගොඩක් තියනව. ප්‍රතිචාර අඩුවීම මූලිකම හේතුව කිව්වොත් නිවැරදියි. තව හේතු තියනව. ස්තූතියි රොයිලිට.
    ආ.......ඒක නෙමේ. මට සිංහල උප සිරැසි දාන හැටි කියල දෙන්න බෙරිද?
    තව එකක්,,, ඔයා ඇයි කවි මඩුවට ආවෙ නැත්තෙ.

    ReplyDelete
  6. ඉසිම්බුවට, ඔයාගෙ වහෙන් ඔරෝ බාෂාව මට තේරුම් නැනීමට අපහසුය. නැවත පැහැදිලි කරන මෙන් ඉල්ලා සිටිමි උතුමානෙණි.. හික්ස්.......
    ඔබටත් ස්තූතියි.

    ReplyDelete
  7. ඩිලාන්ට, ඔයාගෙ ගෙවල් පැත්තෙ, දවසක් මම ඇවිත් ගියා. බල්ලව බැඳල හිටියෙ. හිහි........ මම අර පැලර්මෝ මාෆියා එක ගැන ලියපු ලිපිය කියෙව්ව. මට ගොඩක් වැදගත් උනා ඒ ලිපිය. මොකද, මගෙ නම පීටර් බර්නාඩ්. ඉතින් දවසක් මම වැඩ කරන තැන ඉතලි යාලුවෙක්, බර්නාර්දො ප්‍රොවෙන්සනො කියල කිව්ව. මට තෙරුනේ නෑ. ඔයාගෙ ලිපියෙන් කව්ද ඒ කියන එක මම තේරුම් ගත්ත. ස්තූතියි.

    ReplyDelete
  8. නමක් නති ඔබටයි. ඔයටත් ස්තූතියි. මගෙ වීඩියෝ එක බැලුවට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.