එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/05/2010

අමුතු තාලෙ ගැටලුවක්


මේ තියෙන්නෙ ආදේශකය.

මේකට අපි ගැටලුවක් කියමු. මේක විසඳන්නෙ මෙහෙමයි. ඔබට පේනව ආදර්ශක රූප සටහනෙ එක් එක් අකුරට යටින් සංකේතයක් යොදල තියනව. දැන් ඒ ඒ සංකේතයට අදාල අකුරු මතක තබා ගනිමින්, ඊට පහලින් තිබෙන සංකේත වලින් කියවෙන සිංහල වාක්‍ය මොකක්ද?, කියා ඔබ සෙවිය යුතුයි. හැබැයි මේකට යුනිකෝඩ් එසැණින් පරිවර්තකය භාවිතා කලරන්න වෙනව. තවත් පැහැදිලි කරනවනම්, ඉහලින් ඇති සංකේත වලට අදාල ඉංග්‍රීසි අකුරු ටික යුනකෝඩ් පුවරුවෙ ටයිප් කිරීමෙන් ලැබෙන, සිංහල වාක්‍ය තමයි මට අවශ්‍ය කරන පිලිතුර.
හරි දැන් ඔයාලට පැහැදිලි ඇතිනෙ වැඩේ. බලමු කට්ටියගෙ ප්‍රතිචාර කොහොමද කියල.

5 comments:

  1. මේක නම් සරල වැඩියි කියල හිතුනා..
    මට ආපු උත්තරේ මේකයි..

    "මෙම ගැටලුව ඔබ විසඳා ඇත"

    ReplyDelete
  2. සරලනම් තමයි. ඒත් විනෝදයි නේද සුලඟ.

    ReplyDelete
  3. මෙම ගැටලුව ඔබ විසඳා ඇත

    මේක නේද උත්තරය. මරු. මේ වගේ තව ටිකක් දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  4. බිගූ, මට තේරුනෙ නෑ.

    ඇඩ්මින්, මම තව එකක් දෙන්නම්.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.