එම්.පී.3 අහන්න මෙතනින් යන්න

5/04/2010

20 යි 20 ක්‍රිකට් තරඟ සජීවීව නරඹන්න.

ඔන්න අද මම අරගෙන ආව 20 යි 20 ලෝක කුසලාන තරඟාවලිය සජීවීව නරඹන්න වීඩියෝ එකක්. හැබැයි මම මේක දැම්මෙ පෝස්ට් එකක් හටියට නෙමේ. බලන්න හොඳද කියල. මේකට චැට් බොක්ස් එකක් තිබුනනම් ගොඩක් වටිනව. කවුරු හරි දන්නවනම් චැට් බොක්ස් එකක් හදා ගන්න ආකාරය, මාව දැනුවත් කරන්න.

8 comments:

  1. චැට් බොක්ස් කියුවේ ? පැත්තකින් චැට් කරන්න විධියට ද ?

    ReplyDelete
  2. ඔව්, දන්නවනම් කියනවද?

    ReplyDelete
  3. චැට් බොක්ස් එකක් දා ගන්න ගොඩක් සයිඩ් තියෙනවා. පහල තියෙන සයිඩ් එකට ගිහිල්ලා බලන්න. ඒ සයිඩ් එකෙන් පුළුවන්.
    http://www.cbox.ws/

    ReplyDelete
  4. බ්ලොගර් වලින් තමන්ගෙ බ්ලොග් එක ලස්සන කරගන්න විධියමෙතනින් දැනගන්න පුළුවන්.

    චැට් බොක්ස් දෙන සයිට් එකකට ගිහින් (කසුන් කියපු ලින්ක් එක)එයාල දෙන කෝඩ් එක තමන්ගෙ බ්ලොග් එකට මෙන්න මේ පියවර අනුව කරන්න (ඔයාගෙ බ්ලොග් එකට සයින් ඉන් වෙන්න ඊලගට Layout කියන එක ක්ලික් කරලා add a gadget කියන
    තැන ක්ලික් කරලා add HTML/JavaScript කියන තැන ට පේස්ට් කරලා සේව් කරන්න)දැන් හරි.

    ReplyDelete
  5. ඔයාට කමෙන්ට් දානකොට වරඩ් වර්ටිෆිකේෂන් කරන්න එනවා ඒකත් කමෙන්ට් දාන අයට කරදරයක්.
    අනිත් දේ ටීවී ප්ලේයරය ඉබේම ප්ලේ වෙන එක ඒ ගැනත් හිතන්න.
    ඔක්කෝටම කලින් මුලින් කියපු ලින්ක් එකෙන් වෙනස් කම් කරලා බලන්න

    ReplyDelete
  6. word verification අයින් කරන්න බැරිද
    ඒ ගැන මෙතනින් දැනගන්න පුළුවන්.

    ReplyDelete
  7. ගීතික, ඔයාට ගොඩක් ස්තූතියි, මගෙ අඩු පාඩු හදාගන්න ඔයා ගොඩක් අදහස් හා උපදෙස් දුන්නට. මම මේව නිවඩු පාඩුව හදාගන්න ඕන.

    කසුන්ටත් ගොඩක් ස්තූතියි. මට චට් බොක්ස් එක හදා ගන්න හැටි කියල දුන්නට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.