එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/23/2010

තේරවිල්ලක් වගේ එකක්.

මේක කුනුහරුපයක් එහෙම නෙමේ ඕං.

ඔන්න අහගන්න. "අක්කට නෑ නංගිට තියනව. සමනළයගෙ මැද්දෙන් තියනව. නන්දසේනගෙ දෙපත්තෙන් තියනව." ඔය තියනව කියන දේ මොකක්ද? අනේ කුනුහරුපනම් ලියන්න එපා හොඳේ. මේක මම ස්කෝලෙ යන දවස් වල, පන්තියෙ ළමයෙක් තමයි කිව්වෙ. ඒකට කොල්ලො ටික කියපු කුනුහරුප ටික; ඒකයි මම කලින්ම කුනුහරුප ලියන්න එපයි කිව්වෙ.

බැලුව වගේ නෙමේ, උත්තරය නැතත් කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා හොදේ.

19 comments:

  1. අයියෝ අයියේ සිම්පල්නෙ උත්තරේ "න"යන්න නේ..... ????

    ReplyDelete
  2. 'න' යන්න නෙ.. අපෝ වෙන එකක් දාන්නකො

    ReplyDelete
  3. 'න' ද?......මම ඔයාගේ අටේ එවා අටට ටිකක් වෙනස් උත්තරයක් දැම්මා...

    ReplyDelete
  4. අනෝනිමෝ, හා පැටික්කි, රවා, චතුරංග, හසී, සූ ,යසේල, ඌස්,

    ඔයාල හැමෝම හරි. උත්තරය ලේසියි නේද? ඔයාල හැමෝ.........ටම, ගොඩා........ක් ස්තූතියි........

    ReplyDelete
  5. අයියෝ මම පරක්කුයි වගේ. උත්තරේට "න" කියන්න ඇවිත් "නාන්න" වුණා වගේ :) :) :)

    ReplyDelete
  6. මචන් මගේ 99Counter එකේ ලින්ක් එකද උඹ දැම්මෙ මම Themes වෙනස් කරන කොට මේකත් වෙනස් වෙනව මගේ සයිඩ් එක බලන ගාන තමයි මචන් මේ වැටෙන්නෙ ඉක්මනට අයින් කරල වෙනම එකක් හදල දාපන් එහෙම ලින්ක් එක කොපි කරල දාන්න එපා......
    thisaraps@gmail.com

    ReplyDelete
  7. http://thisaraps.blogspot.com/

    ReplyDelete
  8. හසිතට,

    ඔයා පරක්කු වෙලා හරි ආවට ස්තූතියි.

    ReplyDelete
  9. Thanx dear....දැන් හරි නැත්නම් මගේ Counter එක වරදිනව

    ReplyDelete
  10. තිසරට, මම මුලින්ම අවන්කවම ඔයාගෙන් සමාව ඉල්ලනව. මම ඇත්තටම කොපි කරපු බව හැබෑවක්. ඒත් කාටවත් අවනම්බුවක්, අගෞරවයක්, හෝ වෙන යම් දෙයක් කිරීමේ බලාපොරොත්තුවකින්නම් නෙමේ. මම මේකෙ තියන ගොඩක් දේවල් උපුටා ගත්ත ඒව. මම හිතුවෙ නෑ, අත්තටම ඔයාගෙ වෙබ් එක බලන ගානයි, වැටෙන්නෙ කියල. මම හිතාන හිටියෙ මගෙ වෙබ් එක බලන ගාන වැටෙනව කියල. මම ආයෙත් ඔයාගෙන් සමාව ඉල්ලනව.
    පුලුවන්නම් මට ඒක හදන හැටි කියලදෙන්න. නැත්නම් ඒකෙ html ටික මට දෙන්න. ස්තූතියි ඔයාට මට මේක පෙන්නල දුන්නට.

    ReplyDelete
  11. තිසර ඔයා ඔන් ලයින් ඉන්නවනම් මට කතාකරන්න. මගෙ ස්කයිප් එකේ නම් ඔයාට ඊමේල් කලා.

    ReplyDelete
  12. email එකක් එව්වා....

    ReplyDelete
  13. තිසර ඔයාට කොහොම ස්තූති කරන්නද මන්ද. මම ඔයාට පින් සිද්ද වෙන්න වඩේ කර ගත්ත. ගොඩක් ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.