එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/20/2010

එක සරීරයට ඔලු දෙකක්

මේක මම ගොඩක් දවස්, මගෙ වෙබ් අඩවියට දාල. නමුත් එය ඔයාල නැරබුවද කියල මට සැකයි. මේ සිද්දිය ගැන මම හිතුව ඔයාලත් එක්ක සාකච්චා කරන්න. මට පොඩි ප්‍රශ්නයක් ආව මම කල්පනා කලා මුලින්ම ඒකෙන් අපේ සාකච්චා වටය ආරම්බ කරන්න. මට ආව ප්‍රශ්නය, රෑට හඩිස්සියෙ එක්කෙනෙකුට ටොයිලට් යන්න උනොත්, අනිත් කෙනාව ඇහරවන්න වෙනව නේද?. මුලින්ම "දෙබඩි ළමයෙක්" කියන වීඩියෝ එක බලල. සකච්චා වටයට ඔයාලට හිතෙන දේවල් ලියන්න.
කමෙන්ට් මොදරේෂන් අයින් කලා.

4 comments:

  1. කෝ යට කෑල්ල ඒවත් දෙකද

    ReplyDelete
  2. අනෝනිමෝ,

    ඔයා මුලින්ම මගෙ වෙබ් අඩවියෙ තියන "දෙබඩි ළමයෙක්" කියන වීඩියෝ එක බලන්න. ඒකෙන් ඔයාට ඔක්කම විස්තර දැනගන්න පුලුවන්. ස්තූතියි.

    ReplyDelete
  3. ලේසිම දේ බකට් එකක් තියාගන ෂේප් එකේ වැඩේ කරලා උදේට ටොයිලට් එකට දාන එක.....

    ReplyDelete
  4. අනෝ, ඔයා මාර අයිඩියානෙ දෙන්නෙ. හැබැයි ඔයාටත් ඒ දේම කරන්න පුලුවන්. ඉහ්....ඉහ්.....

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.