එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/18/2010

වර්ඩ් වෙරිපිකේෂන් ඉවත් කිරීමට චන්දයක්.

මට ප්‍රශ්නයක්, මේ වර්ඩ් වෙරිපිකේෂන් තව දුරටත් තියනවද? නැද්ද? කියන එක. මොකද රවා තමයි මට ඒ ගැන උපදෙස් දුන්නෙ. ඇත්තටම ඒක හොද ක්‍රමයක්. හැමෝටම ගැටලුව විසඳීමට ඒක හොඳ අවස්තාවක්. ඒත් මාදව කියනව ඒක අයින් කරන්න කියල. ඒක ඉවත් කරනවද? නැද්ද? කියන එක ඔයාලටම බාර කරනව.
ඔයාලට තියෙන්නෙ, වර්ඩ් වෙරිපිකේෂන් ඉවත් කරනවද? එහෙමනම් ඒකට හේතුත්, ඉවත් කරන්න එපානම් ඒකට හේතුත්, සඳහන් කර කමෙන්ට් එකක් දාන එකයි. මේක චන්දයක් ඒක නිසා මම හිතනව, හැමෝම චන්දය දායි කියල. ස්තූතියි.
තව දෙයක් කියන්න අමතක උනා. මෙම ලිපියට පමනක් මම වර්ඩ් වෙරිපිකේෂන් අයින් කලා.

23 comments:

  1. අනේ මන්ද........අයින් කලොත් නම් හොදයි ඉතින්

    ReplyDelete
  2. අයින් කලොත් හොදයි.ඒක ලේසි

    ReplyDelete
  3. මට චූටි ප්‍රශ්නයක් තියෙනවා. ඔයා ඔය අහන්නෙ word verification ගැනද? comment moderation ගැනද?
    චුට්ටක් පැහැදිලි කරනවද...
    මොකද කළින් පෝස්ට් එකක තිබුණා word verification නිසා comments දවස් දෙකකින් පළවෙයි කියලා

    word verification නං තාම active නේද

    ReplyDelete
  4. අයින් කරන්න . . එතකොට කමෙන්ට් කරන්න ලේසියි

    ReplyDelete
  5. ඈත්තම එක අයින් කරන එක හොදයි එතකොට කමෙන්ට් කරන්න ලේසියි.. කලින් මමත් ඕක දගෙන උන්නා එත් එක වෑඩක් තියෙන දෙයක් නෙමේ කියලා මටම හිතුනා අනික ඔය මේ පොස්ට් එකට එක අයින් කලා කියන්නේ ඔයත් පිලිගන්නවනේ එක කරදරයක් කියලා..... ඉතින් එක එහෙමම අයින් කරලා තියන්න හොදද?

    http://www.athugalpura-zone.co.cc

    ReplyDelete
  6. ඒක අයින් කරන්න, මොකද සිංහලෙන් ටයිප් කර කර ඉන්න ගමන්, ඉංග්‍රීසියෙන් ටයිප් කරන්න ගියාම කරදරයක්. අනික කිහිප වාරයක් ක්ලික් කර කර ඉන්න ඕනෙ නිසා වෙලාවත් වැඩිපුර යනව.
    ඒක තියෙන්නෙ ස්පෑම් එන එක වළකින්න, නමුත් සිංහල බ්ලොග් වලට නම් ස්පෑම් එනව නම් මම දැකල නෑ.

    ReplyDelete
  7. සමහර වෙලාවට word verification නිසා අපේ කාලය අපතේ යනවදෝ කියලත් මට හිතෙනවා. word verification අයින් කලාම ඒක කාටත් පහසුවක්. ඉක්මනින් ලිපිය කියවලා අපේ අදහස් දන්නලා තවත් කෙනෙක්ගෙ බ්ලොග් එකක ලිපියක් කියවන්න තියෙන අවස්ථාව ලැබෙනවා....

    ReplyDelete
  8. එක අයින් කරනවනම් හොදයි තව දෙයක් තියෙනවා අයින් කරන්න Blogspot සයිට් වල එනිමෝමස් විදියට දාන එක නවත්වලා ගුගල් විදියට හදනවනම් තවත් හොදයි අපිට නාදුනන පුද්ගලයන්ගේ කමෙන්ට් ති‍යාගෙන මක් කරන්නද ඔබ මේ ගැනත් කතා කරනවනම් හොදා gtalk nadun.ranaweera

    ReplyDelete
  9. උන්නැහේට කියන්න තියෙන්නෙ, මගෙ ඉංග්‍රීසි දැනුම ඉතාම පහල මට්ටමක තියෙන්නෙ. මොනවහරි අඩුපාඩු තියනවනම් සමාවෙන්න ඕන. ඔබ තුමා කිව්ව විදිහට කමෙන්ට් මොදරේෂන් අයින් කරන එක ගැන තමා මම කතා කෙරුවෙ. ස්තූතියි ඔයාටත් අඩු පාඩු පෙන්නල දුන්නට.
    දුකා, හසිත, ඇඩ්මින්,
    ඔයාලගෙ චන්දයටත් ගොඩක් ස්තූතියි. අපි බලමු අනිත් අය මොනාද කියන්නෙ කියල.

    ReplyDelete
  10. දේව, මාදව, දිල්, අනුෂ,
    ඔයාල ඔක්කම කියල තියෙන්නෙ උන්නහේ කිව්ව විදිහට කමෙන්ට් මොදරේෂන් අයින් කරන්න කියල. හරි මම දැනට අයින් කරලම තියනව. බලමු ඉතිරි ප්‍රතිචාර. ඔයාලටත් ස්තූතියි.

    ReplyDelete
  11. comment moderation තියල word verification අයින් කරන්න.....
    comment moderation තිබුනමයි අපි දාන පිළිතුරු ඔයා අවසර දුන්නම පල වෙන්නේ......
    මං දන්න තරමින් නම් word verification එක්ක ඒකෙ කිසි සම්බන්දයක් නෑ......

    එදා රවා අයියා ඒ ගැන ඔයාට කියල තිබුන මං දැක්ක.... ඔයා ආයෙ රවා අයිය කියපු දේ හොඳට කියවන්නකො.... එතකොට ගැටලුවක් නැති වෙයි ඔයාට......

    ReplyDelete
  12. comment moderation "තියල" word verification අයින් කරන්න ......

    ReplyDelete
  13. verification අයින් කරන එක හොඳයි කියලයි මගේ අදහසත ආහ් ඒ වගේම මේකෙ මේ අමුතු භාෂාවකින් තියන (උදා modifica, Esci, anteprima) වගේ දේවලුත් English වලට තිබ්බනම් හොඳයි කියල හතෙනව. අදහසක් විතරයි හොඳේ..

    ReplyDelete
  14. අයින් කිරීම කොමෙන්ට් කරන්නාට පහසුයි... ස්පෑම් තිබේනවා නම් මකාදාන්න පුළුවන් නේ

    ReplyDelete
  15. හා පැටික්කි, විශ්මි, වත්, සමීර,
    හා පැටක්කි ඔයා විතරයි විරුද්ද පක්සෙට ඉන්නෙ. කෙසේ වෙතත් ඔයාල සේරටම ස්තූතියි. වත් කියන විදිහට අමුතු බාසාව අයින් කරන්න ට්‍රයි එකක් දෙන්නම්.

    ReplyDelete
  16. word verification remove karanna. eka anayak comments dana ayata. kattiya lokuwata dagena hitiyata athi wedak nea. wenne comment ekak danna hitenne nethi eka vitharayi. nikan kiyawala apahu yanawa.

    comment moderation tiyanna. eken wennea oya approve karanakan comments penne nee. ethakota anith ayata copy gahanne nethuwa uththara denna puluwan.

    happy new year dude.

    ReplyDelete
  17. අයියා මෙක ඉතාලි බාසවෙන් නෙද තියන්නෙ.. එ ඔයගෙ ලැප් එක ඉතාලි බාසාවෙන් තියන එකක් හින්දා.. බලන්න ගුගල් සෙට්ටින්ග්ස් වලට ගිහිලා දැන් නම් බැරුව යයි. ඔයා google වලට එද්දි ඔයාව යන්නෙ google italy වලට නෙද.. එක වෙනස් කරගන්න, ලැප් එකෙ regional and language settings වෙනස් කරන්න වෙයි.. හැබැයි මෙවා ඉංග්‍රිසියෙන් කියවද්දි නම් හරිම මිහිරි

    ටා, මා, රෙ.. ර්.. ඔය අකුරු වලින් ගොඩක් වචන ඉවර වෙන්නෙ..

    වර්ඩ් වෙරිපිකෙෂන්, කමෙන්ට් මොඩරෙෂන් තියන්නෙ බ්ලොග් කරුවන්ගෙ ආරක්ෂාවටයි , එයාලගෙ පුද්ගලිකත්වයයි රකින්න...ඉතින් මමත් කියන්නෙ වර්ඩ් වෙරිපිකෙෂන් අයින් කරන්න,කමෙන්ට් මොඩරෙෂන් තියන්න කියලා

    ReplyDelete
  18. ඔයා වචන දෙකේ තේරුම් පටලවන් වගේ අයියේ......
    ඔයා කමෙන්ට් මොඩරේශන් කියන්නෙ අපි වර්ඩ් වෙරිෆිකේශන් කියන එකට කියලයි මට දැනුනේ......
    අපි හැමෝම කියල තියෙන්නෙ එකම දේ අයියේ ඒ වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරල කමෙන්ට් මොඩෙරේශන් තියන්න කියල..........

    ReplyDelete
  19. අයියෝ මම අනාගෙනනෙ; රවාටයි, හා පැටික්කිටයි, ගොඩක් ස්තූතියි මාව මඩ ගොඩෙන් එලියට ඇදල ගත්තට. මම කිව්වෙ මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් පහල මට්ටමක තියෙන්නෙ කියල.
    මම හිතනව ඔයාල හැමොඉම මේ මෝඩයට සමාව දෙයි කියල.
    බිගූ කොහෙද හිටියෙ. බලන්න ඔයා නැති ටිකේ මට වෙච්ච දේ. මගෙ කෝළං බලන්න එන ඔයාල සියළු දෙනාටම ස්තූතියි.

    ReplyDelete
  20. hari hari...
    onna avilla inne...
    dannawaneee new year weda....

    dan balamu mokada karala tiyenne kiyalaa

    ReplyDelete
  21. thama comment moderation dala nee.
    word verification eka nam remove karala

    ReplyDelete
  22. හපොයි ඒක හරි කරදරයක්!!!! වර්ඩ් වෙරි‍ෆිකේෂන් එපෝ.....

    ReplyDelete
  23. බිගූ මම මඩ නෑවට වැඩේ තේරුම් ගත්ත. ඔයාලට ස්තූතියි දුන්නු සහයෝගයට.

    පුංචි සමනලී ඔයා කොහෙටද පියාසර කරන්නෙ. (හි..හි..) ඔයාටත් ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.