එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/10/2010

පුන්චි තේර විල්ලක්

ඔයාලත් තෝරල බලන්න.

මේකයි තේරවිල්ල, මම කියන්න යන පුද්ගලයින් තුන්දෙනාගෙන් එක්කෙනෙකුට ඇවිදිනත් බෑ පේනනෙත් නෑ. තව කෙනෙක්ට පේනව ඇවිදින්න බෑ. අනිත් කෙනා සාමාන්‍ය පුද්ගලයෙක්. ඇවිදින්නත් පුලුවන් ඇසුත් පේන්ව.
දැන් මේ තුන්දෙනාට, සාමාන්‍ය පුද්ගලයෙකුට පයින් එගොඩ වෙන්න පුලුවන් ඇල පාරකින් එගොඩ වෙන්න තියනව.

මගේ ප්‍රස්ණය:-

1 ඔව්න් තිදෙනා කව්ද?
2 එගොඩ වෙන්නෙ කොහොමද?

පිලිතුරත් සමග ඔබගේ අදහස් දැන ගන්නට කැමැතෙමි.

6 comments:

  1. ඔයා මේ කියන්නෙ පොඩි බබෙක් වඩා ගත්තු ගැබිනි මවක් ගැන නේද?

    ReplyDelete
  2. හා පැටික්කිට හිතුනෙත් isimbuwa කියපුදේම තමා....

    අයියේ word verification අයින් කරමුද????

    ReplyDelete
  3. ඉසිබුව දඩස් ගාල උත්තරය කිව්වනෙ. ප්‍රතිචාරයට ස්තූතියි.

    ReplyDelete
  4. හා පැටික්කිටත් එම ස්තූති ප්‍රනාමයම ලැබෙනව.

    ReplyDelete
  5. ප්‍රචිචාර බලපු හොදා..නැත්නම් තාම කල්පනා කරනවා.... :D

    ReplyDelete
  6. පන්හිඳට

    සමාවෙන්න ඕන අමාරුවෙ දැම්මට. ඔයාටත් තෑන්ක්ස් ට්‍රයි කරල ඒ ගැන කමෙන්ට් එකක් දැම්මට.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.