එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/06/2010

ගණිතමය ගැටලුව 4

ඔන්න අද මම ඔයාලට තවත් ගැටලුවක් ඉදිරිපත් කරනව.

අපේ නැන්දලාගෙ ගෙදර සාලෙ ඒක බිත්තියක ඒල්ලල තිබුන
රවුම් බිත්ති ඔරලෝසුවක් ඉතින් ඔය ඔරලෝසුව දවසක්
ගෙදර පූස පැනල බිම වැටුන. වැටිල කෑලි 3කට කැඩුන.

ෙම්කයි ප්‍රශ්ණය.
මම නිකමට වගෙ බලද්දි කෑලි 3නෙම තියන ඉලක්කම් වල
ඒකතුව සමානයි. ඔයාල දන්නවනෙ ඔරලෝසුවෙ 1සිට 12දක්වා
ඉලක්කම් 12ක් තියනව කියල.
  1. ඒක කෑල්ලක තියන ඉලක්කම් වල ඒකතුව?
  2. කෑලි 3නේ ෙමාන ෙමාන ඉලක්කම්ද තිබුනෙ?
මම හිතනව ප්‍රශ්ණය කාටත් වැටහෙන්න අැති කියල.

පිලිතුරත්, ඔබගෙ අදහස්සුත්, වැරද් අැත්නම් ඒවාත් පෙන්නා දෙන්න.
ස්තූතියි!

10 comments:

  1. මම නම් හිතන්නෙ මේ විදිහට වෙන්න ඕනෙ.

    එක් කෑල්ලක එකතුව = 26

    පිළිවෙල

    10 9 4 3
    6 5 7 8
    11 12 1 2

    ReplyDelete
  2. රවින්ට

    නම ලිව්ව හරිද මන්ද? පිලිතුරට ස්තූතියි. අපි බලමු අනිත් අය මොනවද
    කියන්නෙ කියල.

    ReplyDelete
  3. 11 12 1 2 = 26
    10 9 3 4 = 26
    8 7 6 5 =26

    ReplyDelete
  4. අනෝනිමෝට

    මම ලිව්ව හැටි හරි නේද?
    ඔයාටත් ගොඩක් ස්තූතියි පිලිතුරට.

    ReplyDelete
  5. කලින් දෙන්නම දීළ තියන උත්තරේ නං හරි.

    අපි පිළිතුරක් කල්පනා කරන්න කලිං ප්‍රතිචාර වල උත්තර දකින්න ලැබෙන නිසා, මේ උත්තර දෙන්න ප්‍රතිචාර ෆෝරමය ඇර වෙන ක්‍රමයක් භාවිතා කරන්න කියල ඉල්ලනවා.

    ReplyDelete
  6. comments moderation දැම්ම නම් හරි.

    ReplyDelete
  7. බිගූට

    මහ කපුට කිව්වෙ රවින්ටද?
    බිගුත් එහෙනම් විසඳුව නේද?

    බුද්දජීවට

    පිලිතුර හරි. ඒත් ඔබ කියනවිඳිහෙ උපකල්පයක් තියනවද මම දන්නෙ නෑ.

    මාදවට

    ඔය කියන විදිහට කමෙන්ට් මොදරේෂ දාන්නෙ කොහොමද ඔය දන්නවනම් කියල ඩෙනවද්?

    රාජිතට

    ඔයාගෙ පිලිතුරේ බාගයයි තියෙන්නෙ. කෙසේ නමුත් ඔයාටත් ස්තූතියි.

    ReplyDelete
  8. වැරදි නිවැරදි කිරීමක්
    මාදවට

    ඔය කියන විදිහට කමෙන්ට් මොදරේෂන් දාන්නෙ කොහොමද ඔයා දන්නවනම් කියල දෙනවද?

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.