අද මම ඉදිරිපත් කරන ගැටලුව ටිකක් වෙනස්.
ඔන්න ඒක ගමක හිටියලු ගොවි පවුලක්. ඉතින් දවසක් ෙම්
ගොවි හාමිනේට බඩෙ අමාරුවක් හැදෙනව. වෙද මහත්තයගෙන් ෙබ්ත්
ගත්තම වෙද මහත්තය කියනව, පැණි ෙදාඩම් ඒක්ක දෙන්න කියල ගුලියක්
දෙනව.
දැන් ප්රශ්ණය තියෙන්නෙ පැණි ෙසාඩම් හොයන ඒක. ගම රාලට
අාරංචි වෙනව ගමෙ නපුරු සිටුවරෙයකුගෙ ඉඩමක හොදට පල දරන
දොඩම් ගහක් තියනව කියල. හැබැයි මුර කාරයො 3න් දෙනෙක් ඉන්නව
ඔවුන්ගෙන් ෙබ්රිල තමයි යන්න වෙන්නෙ. ගමරාලට අදහසක් ඒනව.
ගමරාල ගේන ෙදාඩම් වලින් බාගෙ බාගෙ මුර කාරයන්ට දෙන්න හිතා ගන්නව.
ඒ අනුව ඔහු දොඩම් හොයාගෙන යද්දි පලමු මුර කාරය හමුවෙනව.
ඔහු කියනව; මම ගේන ෙදාඩම් වලින් බාගයක් ඔබට දෙනව. මට යන්න
දෙන්න; කියල. දෙවෙනි හා තුන්වෙනි මුර කාරයන්ටද මෙසේකියා ගමරාල
දොඩම් ගහ යටට යනව. ඔහු යම්කිසි දොඩම් ප්රමාණයක් කඩාගෙන ඒනව.
දැන් ඔහු 3න් වන මුරකාරය ලගට අැවිත් ගෙනාපු ෙදාඩම් වලින් පොෙරාන්දු වූ පරිදි
බාගයක් දී සතුටුගානෙ 1ක්ද දෙනව. දැන් 2වන මුරකාරයටත් ඉතිරි වන ෙදාඩම් වලින්
බාගයක් දී සතුටුගානෙ 1ක්ද දෙනව. 3න් වන මුරකාරයටද ඉතිරියෙන් බාගයක් දී සතුටුගානෙ 1ක්ද
දෙනව. අන්තිමට ගමරාලට 1ක් ඉතුරු වෙනව. ඒයින් ගමරාල ගමහාමිනේගෙ ලෙඩෙ සුවකර
ගන්නව.
මගෙ ප්රශ්ණය;
ගමරාල ෙදාඩම් කීයක් කැඩුවද?
මුරකාරයන්ට කීය කීය දුන්නද?
ඔබගෙ පිලිතුරු, අදහස් අදහස් හා වැරදි අැත්නම් ඒවාද මට පෙන්නල යන්න.
ස්තූතියි.
හා පැටික්කි නම් කියන්නේ ගෙඩි 22යි කියලා....
ReplyDeleteහා පැටික්කිට
ReplyDeleteමම හරිද වැරදිද කියල දැන්මම කියන්නෙ නෑ. අපි අනිත් අයටත්
ඉඩදෙමු නේද?
හ පැටික්කිට ස්තූතියි.
ඔත්තෙ ගානක් ආවම බාගයක් දෙනකොට ගෙඩිය දෙකට කපල දෙනවද?
ReplyDeleteමුලින්ම තිබ්බ ගාන = x
ReplyDeleteපලමු මුරකාරයාට = x/2 + 1 ; ඉතිරි = x/2 - 1
දෙවෙනි පගා මරුවට = x/4 - 1/2 +1 ඉතිරි = x/4 - 3/2
තුන්වෙනි පගා මාරයාට = x/8-3/4+1 ; ඉතිරි = x/8 - 7/4
ඕං පවුලට දෙන්න = x/8 - 7/4 = 1යි
සුලු කොලාම 22 = හාපැටික්කි හරි...!
කෑව කෑව... දැන් කොහොමද අපි උත්තර කියන්නෙ.... ආහ් අමතක වුනා කෑවට කමක් නැහැ " දොඩංගොඩ" තිස්ස අයියගෙනේ ....
ReplyDeleteබලන් ගියාම තිස්ස අයියා හෙන ගණන් කාරයෙක්නේ. ඒ විතරක්නම් මැදෑ. හා පැටික්කිත් හෙන ගණන්කාරියෙක් වෙලානෙ. හැබැයි දොඩන් කියල දැක්ක ගමන්ම තිස්ස අය්යට හෙන කික් එකක් එන්න ඇති. ඒ කික් එකෙන්ම තමයි ගාන හදන්නත් ඇත්තෙ.
ReplyDeleteකනිෂ්කට
ReplyDeleteඔයාට ස්තූතියි කමන්ට් එකට මටත් වඩ පැහැදිලිව තිස්ස පිලිතුරු
සපයල තියනව.
තිස්සට
ඔය හොඳ ගනන්කරයෙක් වගේ ඔයාටත් පුලුවන්නම් මේ වගෙ ගැටලු
ඉදිරිපත් කරන්න මම සතුටු වෙනව. ස්තූතියි ඔයාටත්.
(වත්)ටත්, අනුරාධටත්
ස්තූතියි මොනව හරි කුරුටුගෑවට.
අනේ මල්ලියේ මම වැඩේ අල කලා නේද...?
ReplyDeleteසමාවෙන්න පණ්ඩිතකම් කියන්න ගියාට අනුන්ගේ ගෙදර...
මේ "වත්" සොයුරිය පෙන්නල දුන්නමයි මටත් තේරුම් ගියේ...
තිස්ස ඔයට කැමති දෙයක් ලියන්න. අනුන්ගෙ ගෙයක් කියල
ReplyDeleteහිතන්න එපා. ගනිතය මගෙ විනෝදාන්සයක්.
චැහ්, කොමෙන්ට් ටික බලන්නෙ නැතිව පෝස්ට් එක කියෝපු ගමං ගාණ හැදුවා. :P කොහොම උනත් උත්තරේ නං ආවා! :D
ReplyDeleteබුද්ධජීවට
ReplyDeleteඔයත් ගනන් කාරයෙක් වගේ.
බුද්ධටත් ස්තූතියි කමෙන්ට් එකට.