එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/28/2010

3 ඩී ඇනිමේෂන් ගේමක්

මට මරු ගේම් එකක් හම්බ උනා. ඔයාලත් සෙල්ලම් කරල බලන්න. මේක අනිත් ගේම් වගේ ගොඩක් බර නෑ. සැහැල්ලු ගේම් එකක්. ඔන් ලයින් සෙල්ලම් කරන්න පුලුවන් කිසි අමාරුවක් නැතුව. මගෙ සයිඩ් එකේ හෙඩින් එකට පහලින් ලින්ක් එකක් තියනව, නැතන්ම් මෙතන ඔබන්න.

සෙල්ලම් කලා වගෙ නෙමේ හොඳ නරක කියල යන්න හොදේ.

2 comments:

  1. හික්ස්... පිස්සු හැදෙනව මේක ප්ලේ ක‍රනකොට... :D

    ReplyDelete
  2. සෝරෝ, ඔයාගෙ වාක්‍යය මට පහැදිලි මදි. පිස්සු හැදෙන්නෙ, තේරෙන්නෙ නැති නිසාද?, පට්ට නිසාද?

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.