එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/04/2010

ගනිතමය ගැටලුව 2












මෙම ගැටලුව මීට කලින් ඔබ අසා අැති.
අසා නැති අයටයි ෙම්,
මෙම රූපයෙ හරි හතරැස් ෙකාටු කීයක්
තිබෙනවාද?
පිලිතුර සමග ෙහාද නරක ගැන ෙමානව
හරි කුරුටුගාල යන්න.
ස්තූතියි.

14 comments:

  1. අමිලට

    ස්තූතියි පිලිතුරට.
    අනිත් අයටත් ඉඩ දෙමු ෙන්ද?

    ReplyDelete
  2. බිගූට

    අයිෙයා් ෙපාඩි ට්‍රයි ඒකක් දීල බලන්ඩ.
    ස්තූතියි බිගූ.

    ReplyDelete
  3. තමීර අයිය කිව්වනම් ඉතින් ආයේ හොයන්න දෙයක් නෑ... 30යි :) :P

    ReplyDelete
  4. හරි පිලිතුර 30 යි.

    අමිල,අනුරාධ,තමීර,සංදීප හරි පිලිතුර ලබා දී තිබුන.
    ඔබලා පිලිතුරු දීමෙන් මට දක්වපු සහයෝගයට මගෙ හදපිරි
    අවංක ස්තූතිය.
    ලහිරුට,සුභාසිනීද? සුභාසිනද?
    ඔය දෙන්නටත් ස්තූතියි සහයෝගයට.

    ReplyDelete
  5. dan 30 pennanana wenawa kohomada wenne kiyala. mokada anit ayata 26 ne avilla tiyenne anith 4 ko kiyalaka

    ReplyDelete
  6. බිගුට

    මෙහි පිලිතුර තවත් ලිපියකින් ඉඩිරිපත් කලා.
    තවත් අපැහැදිලිනම් කියන්න.

    ReplyDelete
  7. බිගුට තවත් දෙයක් කියන්න තියනව.
    ඔයාට වේලස්සන ස්තුති කල නිසා පසුව නම සදහන්
    කලේ නැහැ. තරහ නෑනෙ.

    ReplyDelete
  8. තරහම තරහයි...

    /බිඟුවා...!

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.