එම්.පී.3 අහන්න මෙතනින් යන්න

4/07/2010

සුදෝකු අංක 1

අද මම ඉදිරිපත් කරන්න යන්නෙ වෙනස්ම අංගයක්, ෙම්කට කියන්නෙ සුදෝකු කියල.
මෙයට ෙප්‍රහෙලිකාවක් කිවුවත්, ගනිත ගැටලුවක් කිවුවත් වැරැද්දක් නැහැ. දැන් අපි මෙය
විසදන ක්‍රමය ගැන කතා කරමු.
මෙය විසදන්නෙ මෙහෙමයි.
*මෙම ෙප්‍රහෙලිකාෙව හරස් ඒක ෙප්ලියක ෙකාටු 9යක් තියනව. ඒ ෙකාටු 9යට අංක 1සිට 9දක්වා ලකුණු කල යුතුයි. හැබැයි ඒක ඉලක්කම දෙපලක තියෙන්න බෑ.
උදා:- ඉතිරි ෙකාටු වලට1358යන ඉලක්කම් යෙදිය යුතුයි.
*මෙහි තිරස් ෙප්ලිද, ඉහත ක්‍රමය පිලිපැදිය යුතුයි.
උදා:-
මෙහි ඉතිරි ෙකාටු වලට 1378යන ඉලක්කම් යෙදිය යුතුයි.
*ෙම් අාකාරයටම ෙලාකු හතරැස් ෙකාටුවක් සදහාද ඉහත ක්‍රම අනුගමනය කල යුතුයි.
උදා:-

    මෙහි ඉතිරි ෙකාටු වලට 135679යන ඉලක්කම් යෙදිය යුතුයි.
    මම හිතනව ඔයාලට පැහැදිලි අැති කියල. අපැහැදිලි තැනක් තියනවනම් කමෙන්ට් ඒකක් දාන්න.
    ඔබගෙ පිලිතුරු රූපයට අනුව (බී1සමානයි2ලෙස) සදහන් කරන්න. ඒක ෙකාටුවක් හරි ෙකාටු දෙකක් උවත් කම් නැත. වැරදි අැතොත් පෙන්වා දෙන්න. ‍

4 comments:

  1. sudoku කියන්නේ මම කැමැත්තෙන්ම විසඳන එකම ගැටලු ජාතිය තමා. :)

    ඔබ තුමා ඉන්නෙ ඉතාලියේ වගේ. බ්ලොග් එක ඉතාලි භාෂාවෙන් තියෙන නිසයි ඇහුවෙ. ඉතාලියෙ තමයි මමත් ඉන්නෙ :)

    ඔන්න විසඳුම්.


    A1=7 A2=3 A6=9 A9=8
    B2=6 B3=1 B4=4 B5=8 B7=3 B8=9
    C1=9 C2=5 C6=1 C9=6
    D2=4 D3=5 D5=1 D6=6 D7=9 D8=2 D9=7
    E1=1 E3=2 E4=9 E6=5 E7=8 E9=3
    F1=6 F2=8 F3=9 F4=7 F5=3 F7=1 F8=5
    G1=8 G4=5 G8=3 G9=1
    H2=1 H3=3 H5=7 H6=8 H7=6 H8=4
    I1=4 I4=1 I8=8 I9=2

    ReplyDelete
  2. රොයිලිට

    ඔයා මාරයිනෙ. මම හිතුවටත් කලින් නිවැරදි පිලිතුර ලැබුණ.
    ඔබ හරි මම වෙරෝන. මමත් කැමතිම සෙල්ලමක් සුදෝකු කියන්නෙ.මම මේ බ්ලොගර් එකට අලුත්. ඒක නිසා ගොඩක් වැරදි තියනව. මට පොඩි ප්‍රශ්ණයක් තියනව.

    මගෙ වෙබ් සයිඩ් එකේ නිව් පොස්ට් ගිහින් ලිපියක් ලියද්දි යුනිකෝඩ් වලින් කොහොමද ලියන්නෙ.

    ReplyDelete
  3. @peter bernard dolahamunage,

    අඳුන ගන්න ලැබීම සතුටක්. මම ඉන්නෙ නාපොලි. :)

    ඔයා අහන්නේ සිංහල ටයිප් කරන හැටි ගැන නම් මෙතනින් හොයා ගන්න පුළුවන්. හැබැයි මම අකුරු කරන්නේ නම් සිංග්ලිෂ් විදියට.

    තවත් මොනාහරි ඕනනම් මට මේල් එකක් දාන්න.
    royly [at] baiscopelk [dot] com

    ReplyDelete
  4. රොයිලි, ඔයා කියන ක්‍රමයට තමයි මම කලින් ලිව්වෙ. දැන් මම ලියන්නෙ යුනිකෝඩ් (සිංග්ලිස්) වලින්. ඔයගෙන් තමයි සිංග්ලිස් වලින් ලියන්න ඉගෙන ගත්තෙ. ඔයට ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.