එම්.පී.3 අහන්න මෙතනින් යන්න

6/13/2011

පරණ උනත් තාමත් ලස්සනයි. බොනී එම්ලගෙ Rivers Of Babylon

ඔන්න මම අද ඔයාලව අතීතයට එක්කගෙන යන්න යන්නෙ. මේ සින්දුව කොච්චර පරණද? ඒත් ඒක කොච්චර ලස්සනද? මටනම් තාමත් අලුත්. ඔයාලට මොනවද? හිතෙන්නෙ.

2 comments:

  1. මටත් තාමත් අළුත්. ඕනෙම වයසක සින්දු අහන කෙනෙක්ට අහන්න පුළුවන් බොනිඑම්ලගෙ සින්දු!

    ReplyDelete
  2. @ hare
    ස්තූතියි මාව දිරිමත් කලාට. :b

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.