මෙහි පොඩි විශේෂත්වයක් තියනව. සුදු කොටුව තුල ඇති ඉඟිය; ප්රදාන ඉඟි තුන නිවැරදිව හෙව්වොත් ඔයාලට තේරේවි.
ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්රයි එකක් දාල බලන්න.
කමෙන්ට් මොඩරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.
දැරණියගල
ReplyDeleteදැරණියගල
ReplyDeleteදැරනියගල
ReplyDelete@ චානක.
ReplyDelete@ අභීත.
@ සෝමලාල්.
ඔයාල තිදෙනා හරි පිලිතුරු ලබා දී තිබුනා. ස්තූතියි.
දැරණියගල
ReplyDeleteDera-niya-gala
ReplyDeleteදැරණියගල
ReplyDeleteදැරණියගල
ReplyDelete@ ඉෂාර.
ReplyDelete@ අසංග.
@ විහඟ ගීතය.
@ කබරයා.
ඔබ සිව් දෙනාගෙත් පිලිතුරු ලැබුනා. ඒවාද නිවැරදියි. ස්තූතියි.