එම්.පී.3 අහන්න මෙතනින් යන්න

9/09/2010

ගමක නමක් 50.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොඩරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

10 comments:

  1. නිවිතිගල

    ReplyDelete
  2. @ විහඟ ගීතය. :t
    @ රාන. :t
    @ කාංචන දිනුක. :t
    ඔබ සියළු දෙනාම නිවැරදියි. ස්තූතියි.

    ReplyDelete
  3. නිවිතිගල

    ReplyDelete
  4. තොප්පිගල

    ReplyDelete
  5. @ මුදිත. :t
    @ උදිත. :t
    @ සෝමලාල්. :p
    @ අසංග. :p
    @ ඉෂාර. :t
    අසංග චූට්ටක් වරද්දල. සෝමලාල් පලමු ඉඟිය වරද්දල. අනිත් හැමෝම හරි. ඔයාල හැමෝටම ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.