එම්.පී.3 අහන්න මෙතනින් යන්න

9/06/2010

ගමක නමක් 47.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොඩරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

12 comments:

  1. බුලත්කොහුපිටිය

    ReplyDelete
  2. @ චානක. :t
    ඔයා තමයි මුලින්ම නිවැරදි පිලිතුරු අදිරිපත් කලේ ස්තූතියි.

    ReplyDelete
  3. බුලත්කොහුපිටිය

    ReplyDelete
  4. @ පුබුදු. :t
    ඔබත් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර ඇත. ස්තූතියි.

    ReplyDelete
  5. බුලත්කොහුපිටිය

    ReplyDelete
  6. ගොඩගේ7/9/10 12:13 AM

    බුලත්කොහුපිටිය. මම හරිද යාලුවා.......?

    ReplyDelete
  7. බුලත්කොහුපිටිය

    ReplyDelete
  8. බුලත්කොහුපිටිය

    ReplyDelete
  9. @ ඉෂාර. :t
    @ අභීත. :t
    @ අසංග. :t
    @ චැම්පයර්. :t
    @ ගොඩගේ. :t
    @ විහඟ ගීතය. :t
    @ සෝමලාල්. :t
    ඔයාල හැමෝම හරි. ස්තූතියි හැමෝටම.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.