එම්.පී.3 අහන්න මෙතනින් යන්න

9/01/2010

ගමක නමක් 44.

තේරුම් ගැනීම අපහසුනම් මේකත් බලන්න. ගමක නමක් 38.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

2 comments:

  1. දෑලිපිල්ල

    ReplyDelete
  2. @ එස්.එල්.
    සමාවෙන්න ඕන පිලිතුරු පමාදවීම ගැන. ඔයාගෙ පිලිතුරෙ දෙවන ඉඟිය වැරදියි. නමුත් ඔයා විතරයි එහෙමවත් පිලිතුරු ලියල තියෙන්නෙ. ස්තූතියි ඔබට.
    නිවැරදි පිලිතුර විය යුත්තේ (ලිපි වැටිය ) එය වැලිපිටිය ලෙස නිවැරදි විය යුතුය.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.