එම්.පී.3 අහන්න මෙතනින් යන්න

9/14/2010

සිංදු ඇසුරෙන් සාමාන්‍ය දැනීම 1.

ඔන්න අද ඉදල තවත් අලුත් දෙයක් ඉදිරිපත් කරන්නයි යන්නෙ. ඒ තමයි සාමාන්‍ය දැනීම ප්‍රස්ණ. හැබැයි සිංදු ආසුරෙනුයි මේව හදල තියෙන්නෙ. ඔයාලට මේක කරගෙන යද්දි තේරේවි. හරි මම දැන් අහන්නයි යන්නෙ.
1 හැංගුන බඹරා ඇවිත් මොනවද කිව්වෙ?
2 තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැන්ඳෙ මොනවද?
3 අනුකම්පා නැති දෛවෙ මොනවද කරන්නෙ?
4 දෙන්න ප්‍රියේ දෑතට ඔය මොකක්ද?
5 කොල කඩ කඩ මොනවටද දෙන්නෙ?
 
ජෝතිපාලගෙ සිංදු ඇසුරෙන් මෙම ප්‍රශ්ණ පහ අහල තියෙන්නෙ. බලමු ප්‍රස්තිචාර.

7 comments:

  1. 1 හැංගුන බඹරා ඇවිත් මොනවද කිව්වෙ? ලස්සන රහසක්
    2 තිලකාවි මගේ ප්‍රේම ලොවේ බැන්ඳෙ මොනවද? ජය කේලී
    3 අනුකම්පා නැති දෛවෙ මොනවද කරන්නෙ? සරදම්
    4 දෙන්න ප්‍රියේ දෑතට ඔය මොකක්ද? දෑත
    5 කොල කඩ කඩ මොනවටද දෙන්නෙ? බොරුවට

    ReplyDelete
  2. දෙන්න ප්‍රියේ දෑතට ඔය දෑත නං දන්නවා :D
    කොල කඩ කඩ ඉතිං දෙන්නෙ බොරුවටනේ..

    ReplyDelete
  3. @ විහඟ ගීතය.
    ඔයාගෙ තුන්වන පිලිතුරනම් වැරදියි රජෝ. ලකුණු 80 ක් ලැමුනා. ස්තූතියි.

    ReplyDelete
  4. @ කනිෂ්ක.
    ඔයා දෙකකට පිලිතුරු දීල තියනව. ලකුණු 40 ක් ලැබුනා. ස්තූතියි.

    ReplyDelete
  5. 1.ලස්සන රහසක්
    2.ජයකේලී
    3.හිනාවේ
    4.දෑත
    5.බොරුවට

    ReplyDelete
  6. 1.aadare
    2. ( :S danne ne
    3. :S
    4.dheetha
    5.boruwata denne :d

    ReplyDelete
  7. @ චානක.
    ඔයා තමයි මෙම තරඟයෙ ජයග්‍රාහකය. ලකුණු 100 ක් ලබා ගත්තා.
    @ නමිල.
    ඔබ ප්‍රශ්ණ දෙකකට නිවැරදි පිලිතුරු දී තිබුනා. ලකුණු 40 ක් ලබා ගත්තා.
    ඔබ දෙදෙනාටම ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.