එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/30/2010

ගමක නමක් 42.

ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

14 comments:

  1. @ චාණක. :t
    @ සෝමලාල්. :t
    ඔයාල දෙන්නගෙ පිලිතුරු හරි. ස්තූතියි.

    ReplyDelete
  2. @ එස්.එල්.
    ඔබේ පිලිතුරත් නිවැරදියි. ස්තූතියි. :t

    ReplyDelete
  3. අතුරලිය

    ReplyDelete
  4. අතුරලිය

    ReplyDelete
  5. @ විහඟ ගීතය. :t
    @ ඉෂර. :t
    @ අභීත. :t
    @ කාංචන. :t
    @ අෂංග. :t
    @ ප්‍රසන්න. :t
    @ සිතුවිලි මන්ඩිය. :t
    ඔයාල සියලු දෙනාම නිවැරදි පිලිතුරු ඉදිරිපත් කර තිබුනා. ස්තූතියි.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.