එම්.පී.3 අහන්න මෙතනින් යන්න

8/29/2010

ගමක නමක් 40.

ඔන්න මම වන්දනා චාරිකාව නිමවෙලා ගෙදර ආවා. අද මම ගමක නමක් 40ත් අරගෙනයි ආවෙ. චාරිකාවෙ විස්තර නිමාඩු පාඩුව ඔයාලට කියන්නම්. එතකන් මේක බලනනකො.


ඉහත රූපසටහනේ තියන රවුම් තුලින්, එක එක රවුමට කිසි යම් ඉඟියක් දෙනව. ඒ ඉඟි ගැලපීමෙන් ගමක නමක් එනව. ඒ ගම මොකක්ද කියල හොයන්නයි තියෙන්නෙ. මේකටත් ට්‍රයි එකක් දාල බලන්න.


කමෙන්ට් මොදරේෂන් කරල තියෙන්නෙ, හැමෝටම පිලිතුරු ඉදිරිපත් කිරීම සදහා.

8 comments:

  1. @ ඉෂාර.
    ඉෂාර මුල්ම පිලිතුර ඔබෙන්. එය නිවැරදියි. ස්තූතියි.s :t

    ReplyDelete
  2. @ අසන්ග.
    ඔයාගෙ පිලිතුරුත් හරි. ස්තූතියි. :t

    ReplyDelete
  3. නාඋල නේද?

    ReplyDelete
  4. @ පුබුදු.
    ඔයත් හරි පිලිතුරු ඉදිරිපත් කලා. ස්තූතියි. :t

    ReplyDelete
  5. @ සෝමලාල්.
    ඔයත් නිවැරදි පිලිතුරු ඉදිරිපත් කලා. ස්තූතියි. :t

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.