එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/29/2010

ගමක නමක්.


ඔන්න මම අදත් ඔයාලට අලුත්ම දෙයක් ගෙනාව. මේකත් මගේම සිතුවිල්ලක් අනුව මම නිර්මානය කරපු දෙයක්. මේකයි වැඩේ. ඔයාලට පේනව ඇති ඉහතින් ඇති රූප සටහන. එහි රවුම් තුල ඇති දේවල් ඔයාලට තිරෙන විදිහට මොනවද කියල ලියන්න. හරියට ලියවුනොත් (මැද අකුරත් සමග ) ගමක නමක් ඒවි. ඒ මොකක්ද? උත්සහ කරල බලන්න.

9 comments:

  1. යක්කල හරිනේ පීටර් අයියා :p

    ReplyDelete
  2. @ පුබුදු.
    නෑනෙ කොල්ලො. ඔයා තව ටිකක් ට්‍රයි කරල බලන්න. උත්සහය හොඳයි.

    ReplyDelete
  3. වයික්කාල

    ReplyDelete
  4. අයියො වැඩේ නාලානෙ මම යක්කල නෙමේයි වයික්කාල.ගනන් ගන්න එපා පොඩ්ඩම් මීටර් අවුට් එකෙ හිටියෙ

    ReplyDelete
  5. @ නමක් නැති ඔබ.
    ඔයා හරි පිලිතුර දීලත් නම නොදම්මෙ? ස්තූතියි ඔබට.
    @ පුබුදු.
    ඔයා ගනන් ගන්න එපා. අපිට වැරදෙන තැන් කොච්චර ඇද්ද? :

    ReplyDelete
  6. හික් හික් ඒක තමයි,නැට්ට පිටින් අලි මැරෙනකොට ඕක මොකක්ද?
    :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k :k

    ReplyDelete
  7. this is bullshit

    ReplyDelete
  8. @පුබුදු.
    :q
    @ නමක් නැත් ඔබ.
    සමාවෙන්න ඕන. විකාර දේවල් ඉදිරිපත් කලානම්. මම උත්සහ කරන්නම් හොඳ විදිහට කරගෙන යන්න. ස්තූතියි.

    ReplyDelete
  9. hadda guuu... :(

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.