එම්.පී.3 අහන්න මෙතනින් යන්න

7/28/2010

හංඟපු දේවල් ගොඩයි. හොයමුද?

ඔන්න තවත් අයිටම් එකක්. බලන්න මේ චිත්‍රය දිහා ඔයාලට පෙනෙයි මේක සාමාන්‍ය චිත්‍රයක් විදිහට. නැහැ...... මේකෙ හැංගිච්ච දේවල් ගොඩක් තියනව. ම්..ම්... උදව්වක් කරනවද?... නැහැ. ඔයාල දකින දේවල් පමනක් ලියන්න. සමහර විට මම නොදැක්ක දේවලුත් ඔබ දකින්න පුලුවන්. බලමු අපි අන්තිමට මොනවද, තියෙන්නෙ කියල. එතෙක් ඔයාලට බාරයි.
(ඔයාලට වඩාත් පැහැදිලිව මෙය බැලීමට අවශ්‍යනම්, චිත්‍රය මත ක්ලික් කරන්න.)

4 comments:

  1. අශ්ව මුනයි,මිනිස් මුනු 9 මම නම් දැක්කෙ ඔච්චරයි පීටර් අයියා :p

    ReplyDelete
  2. @ පුබුදු.
    අප්පේ තව කොච්චර දෙවල් තියනවද? මුහුනුත් ඔයිට වැඩිය තියනව. නමුත් ඔයා දැක්ක හරියත් හොඳයි. ස්තූ..ති..යි.....
    :l හිහ්...හිහ්.....

    ReplyDelete
  3. දැන් බ්‍ලොග් එක ලස්සනට හදාගෙන නේද ? කොටියෙක් වගේ එකෙකුත් පේනවා

    ReplyDelete
  4. @ ගීතික දිල්රුක්.
    බ්ලොග් එක අගය කිරීම ගැන ස්තූතියි. ඔක්කොම බලාගන්න පුලුවන්, පිලිතුරු ලිපියෙන්.

    ReplyDelete

අපි කාටත් බලන්න පුලුවන් ලස්සන දෙයක් ලියල යන්න.යුනිකෝඩ් එසැණින් පරිවර්තකයට මෙතනින් යන්න. මගෙ ඉංග්‍රීසි දැනුම ගොඩක් අඩුයි. ඔයාලට පුලුවන්නම් සිංහලෙන් ලියන්න. ඒක මට කරන ලොකු උදව්වක්.